­

“රත්මලාන මෙන් ඉදිරියේදී සෙසු කර්මාන්තපුර සියල්ලම ද සමීපව නිරීක්ෂණය කරමින් කර්මාන්තකරුවන්ගේ ගැටළු හැකි උපරිමයෙන් විසඳනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

රත්මලාන කර්මාන්තපුරය මෙන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින සෙසු සියලු කර්මාන්තපුර ද සමීපව නිරීක්ෂණය කරමින් කර්මාන්තකරුවන්ගේ ගැටළු හැකිතාක් උපරිමයෙන් විසඳීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද (15) රත්මලාන කර්මාන්තපුරයෙහි නිරීක්ෂණ චාරිකාවක...
Posted On 15 Dec 2021

කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද විශේෂ සාකච්ජාවක්…

කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ සිය කර්මාන්ත පවත්වාගෙන යන කර්මාන්තකරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (14) කුරුවිටදී පැවැත්විණි. කර්මාන්තපුරයේ සහ කර්මාන්තකරුවන්ගේ ගැටළු, ඉදිරි වැඩපිළිවෙළ පිළිබදව මෙහිදී සාකච්ජා...
Posted On 15 Dec 2021

“සොබාදහම අපට ලබාදී ඇති සම්පත්වලට අගය එකතු කර නිපදවන, විදේශීය වෙළෙඳපොළට යා හැකි ධෛර්යය සහිත නිෂ්පාදනවලින් මේ රට පිරෙන විට අපට විදේශීය විනිමය ගැන නහයෙන් හැඬීමට අවශ්‍ය නැහැ” – කිතුල් රා ඇතුළු රාගා නිෂ්පාදන ජනගත කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ කියයි

සොබාදහම අපට ලබාදී ඇති සම්පත්වලට අගය එකතු කර නිපදවන, විදේශීය වෙළෙඳ පොළට යා හැකි ධෛර්යය සහිත නිෂ්පාදනවලින් මේ රටේ පිරෙන විට අපට විදේශ විනිමය පිළිබඳව බිය විය යුතු නැති බවත් ජනගත වූ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත රාගා නිෂ්පාදන ද එම ඉලක්කය සපුරා ගැනීමට ඉමහත් පිටුවහලක් වනු ...
Posted On 15 Dec 2021

යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම” යන මාතෘකා යටතේ ගොඩනැඟුණු “මහජන මන්ත්‍රණ සභාවේ දෙවන සැසිය” ඇහැලියගොඩ දී මුළු දෙයි!

යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම” යන මාතෘකා යටතේ ගොඩනැඟුණු “මහජන මන්ත්‍රණ සභාවේ දෙවන සැසිය” ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක මුලාසනයෙන් ඇහැලියගොඩ මෝරගල සුවින්රා උත්සව ශාලාවේ දීපැවැත්විණි. මහජන මන්ත්‍රණ සභාව වෙනුවෙන් පැමිණි පිරිස පිළිගැනීම හා අර...
Posted On 15 Dec 2021

“රාගා : කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක්” ජනගත වේ! නවීනතම තාක්ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාව විවෘත කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ සුරතින්…

මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් අද(14) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීමට ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම කටයුත...
Posted On 14 Dec 2021

madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය නිල වශයෙන් ජනගත කරයි

“madeinsrilanka.org යනු මේ රටේ දළ ජාතික නිෂ්පාදිතයට 52%ක දායකත්වයක් ලබාදෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ම කැප වන, රජයේ වගකීම සහිත ප්‍රථම අන්තර්ජාල වෙළඳ ද්වාරයයි.” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ madeinsrilanka.org යනු මේ රටේ දළ...
Posted On 12 Dec 2021

ඇමති විමල් වීරවංශයන් අමරපුර සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහනාහිමි බැහැදැකියි

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද(11) උදෑසන රාජගිරිය, කලපළුවාව, තපෝවන භාවනා මධ්‍යස්ථානයේ දී අමරපුර සංඝ සභාවේ මහා නායක, අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහනාහිමි බැහැදුටුවේය. මෙහිදී අභිනව අමරපුර මහා සංඝ සභාවේ මහා නායක ධුරයට පත් අති...
Posted On 11 Dec 2021

“ගෙවී ගිය වසරේ දී නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු මගින් ශ්‍රී ලංකාවේ කාර්මිකකරණය බලගැන්විය හැකි බව පෙන්වා දීමට හැකි වුණා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

වසංගත තත්ත්වයක් තුළ මතුව ඇති කෙටිකාලීන ඍණාත්මක බලපෑම් හමුවේ වුව ද ගෙවී ගිය වසරේ ගනු ලැබූ නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු මගින් ශ්‍රී ලංකාවේ කාර්මිකකරණය බලගැන්වීමට හැකි වූ බවත් ‘අබලි ලෝහ අපනයනය නතර කිරීම’ මගින් දේශීය වාත්තු කර්මාන්තයේ අමුද්‍රව්‍ය හිඟයට පිළියම්...
Posted On 09 Dec 2021

සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකයින් ඇතුළු සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරන නිර්මාණකරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර සාකච්ඡාවක් අද (07) කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවත්විණි.

සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකයින් ඇතුළු සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරන නිර්මාණකරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර සාකච්ඡාවක් අද (07) කොල්ලුපිටිය පි...
Posted On 07 Dec 2021