“ස්වාධීන පනත” මහ බැංකු අධිපතිට හොරකම් කිරීමට බලය දීමක් – ජානිපෙ නායක විමල් වීරවංශ
මහ බැංකුව ස්වාධීන කිරීමට යැයි පවසමින් ආණ්ඩුව ගෙන එන පනතින් සිදුවන්නෙ එම ආයතනය අන්ත දූෂිත තත්වයට පත් කිරීම බවත් ලෝකයේ එවැනි උදාහරණ රාශියක් ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියේය. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (20) දින මාධ්‍යවේදීන් නැඟූ...
Posted On 21 Mar 2023