BREAKING NEWS

ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කොළඹ දිස්ත්‍රික් සහෘදයන්ට ඇමති විමල් තුති පුදයි…

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කොළඹ දිස්ත්‍රික් සහෘදයන්ට තුති පිදීම සඳහා සංවිධානය කළ සුහද හමුවක් ඊයේ (29) අතුරුගිරිය, හල්බරාව ගාර්ඩන්ස්හි ජෙනිරෝ උත්සව ශාලාවේ දී පැවැත්විණ...
Posted On 30 Sep 2020

‘පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දුන් ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඇමති විමල්ගෙන් උපදෙස්’

පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අවසරය ලබා දෙමින් 2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දෙනු ලැබීය. දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ ඊයේ(29) 73/1, ගාලු පාර, කොළඹ 03 ...
Posted On 30 Sep 2020

“පාසල් සහ හමුදා නිල ඇඳුම් රෙදි නිෂ්පාදනය දේශීයව සිදු කිරීමට ගත් තීරණය සමඟ මෙරට රෙදිපිළි කර්මාන්තයේ ස්වර්ණමය යුගයකට පාර කැපේවි” – දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය කර්මාන්ත ඇමතිට තුති පුදමින් පවසයි

පාසල් සහ හමුදා නිල ඇඳුම් රෙදි දේශීය රෙදිපිළි කර්මාන්තකරුවන්ගෙන් ලබා ගැනීමට ජනාධිපතිතුමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය ගනු ලබන තීරණය හේතුවෙන් මෙරට රෙදිපිළි කර්මාන්තයේ ස්වර්ණමය යුගයකට පාර කැපෙන බවත් එම යුග මෙහෙවරට උර දී සිටින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ප්‍රණාමය පුද කර සිටින ...
Posted On 29 Sep 2020

ගැටලු රැසකට විසඳුම් ලබා දුන් තවත් කර්මාන්තකරුවන්ගේ දිනයක්…

සඳුදාට අමාත්‍යවරුන්ගේ “මහජන දිනය” යෙදීම හේතුවෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව ඇරඹි ‘සඳුදා කර්මාන්තකරුවන්ගේ දිනය’ අද (29) සිට පැවැත්වෙන්නේ සෑම අඟහරුවාදා දිනයකම උදේ 10.00 සිට සවස 1.00 දක්වා ය. එසේ වෙනසකට ලක්ව අද පැවැති කර්මාන්තකර...
Posted On 29 Sep 2020

වාසිදායක තත්වය නියමානුකූලව යොදාගත යුතුයි. නැතිනම් ‘පිටරට පුටුවත් නැහැ – ලංකාවේ පුටුවත් නැහැ’ කියන වාතාවරණය ඇති වේවි -දැව ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට කඩිනම් පිළියම් යොදමින් කර්මාන්ත ඇමති කියයි

දැව භාණ්ඩ ආනයනය සීමා වී ඇති මේ මොහොතේ එම වාසිදායක තත්වය නියමානුකූලව යොදා ගනිමින් ගුණාත්මක තත්වයෙන් ඉහළ දැව භාණ්ඩ නිපදවීමට දැව ආශ්‍රිත කර්මාන්තකරුවන් කඩිනමින් කටයුතු කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය රාජ්‍යමය අනුග්‍රාහකත්වය ලබා දීමට තමන් කැපවෙන බවත් පවසන කර්මාන්ත අමාත්‍ය විමල...
Posted On 28 Sep 2020

දැව ආශ්‍රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක්

දැව ආශ්‍රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක දැව ආශ්‍රිත කර්මාන්තයේ ගැටලු හඳුනාගනිමින් එය ප්‍රවර්ධනය පිණිස කඩිනමින් ගත හැකි පියවර සාකච්ඡා කිරීම පිණිස දැව ආශ්‍රිත කර්මාන්තකරුවන්, අදාළ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ...
Posted On 25 Sep 2020

කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක…

කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක.. කර්මාන්ත අමාත්‍යාංශ විෂය පථයට අයත් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය විසින් පවත්වාගෙන යන පේෂකර්ම සහ ඇඟලුම් ක්ෂේත්‍රයට අයත් අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව විම...
Posted On 25 Sep 2020

“ විදෙස් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින්, පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයට පියවර රැසක් ගැනීමට සූදානම්” පොල්කටු භාණ්ඩ නිෂ්පාදනයෙන් ලොව ජයගත් විස්මිත නිර්මාණකරුට ඇමති විමල්ගෙන් සහතිකයක්

විදෙස් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මෙරට පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එම කර්මාන්තයේ නියුතු පිරිසට අවශ්‍ය ප්‍රතිපාදන, තාක්ෂණය හා වෙළඳපොළ අවස්ථා ලබා දීමට කඩිනමින් ව්‍යාපෘතියක් දියත් කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස්...
Posted On 24 Sep 2020

ළමා ඇඳුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමේ ප්‍රථම සහතිකය අද නිකුත් වෙයි

දේශීය වෙළඳපොළෙහි පවත්නා ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව නියාමනය කිරීම සඳහා බලය පැවරී ඇති කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පේෂකර්ම හා ඇඟලුම් ආයතනය ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය යටතේ ඊට අදාළ ප්‍රථම සහතිකය කොට්ටාව දුන්හිඳ ගාමන්ට් පුද්ගලික ආයතනය...
Posted On 22 Sep 2020

සඳුදා මහජන දිනය අරුත් ගන්වමින්…

  දැන් බදාදා වෙනුවට සඳුදා දිනය සියලු අමාත්‍යවරුන්ගේ මහජන දිනය බවට පත්ව තිබේ. මේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මහජන දිනයේ දසුන් පෙළකි. බොහෝ ජනයා දරුවන්ගේ පාසල් පිළිබඳ ගැටලු, රැකිරක්ෂා ඇතුළු ජීවනෝපායන් පිළිබඳ ගැටලු වැනි බොහෝ ගැටලු රැගෙන අමාත්‍යවරයා හමු...
Posted On 22 Sep 2020