BREAKING NEWS

විමල්ගේ හම්බන්තොට මනාප අංකය 06 : ජයන්ත වන්නිආරච්චිගේ ජයග්‍රහණය තහවුරු කරන ජන හමු මාලාව – සූරියවැව

ජාතික නිදහස් පෙරමුණේ වෘත්තීය කටයුතු පිළිබඳ ලේකම්, මෙවර මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්රික්කයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණින් අංක 06න් තරගවදින අපේක්ෂක ජයන්ත වන්නිආරච්චි මහතාගේ ජයග්රහණය තහවුරු කරන ජනහමු මාලාවක් ඊයේ (30) හම්බන්තොට දිස්ත්රික්කය පුරා පැවැත්විණි. මේ සේයාරූවලින් දැක්වෙන්නේ සූරියවැව ජනහමුවයි.

මෙම ජනහමු මාලාවට ප්රධාන ආරාධිතයා ලෙස ජානිපෙ නායක, ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්ය විමල් වීරවංශ මහතා එක් විය. මෙහි දී ජයන්ත වන්නිආරච්චි මහතා ද අදහස් දැක්වීය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Related Posts

Leave a Reply

*