දේශීය දැනුම් පද්ධතිය සහ ස්වාභාවික අමුද්‍රව්‍ය පදනම් කරගත් ‘ නෙල්ලි – කෝලා’ නිෂ්පාදක ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගමට ISO 22000 තත්ව සහතිකය…
දේශීය දැනුම් පද්ධතිය සහ ස්වභාවික අමුද්‍රව්‍ය පදනම් කරගත් ‘ නෙල්ලි – කෝලා’ පානය නිෂ්පාදනය කරනු ලබන පානදුර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගමට ISO 22000 තත්ව සහතිකය ලබාදීම අද (16) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙ...
Posted On 16 Nov 2021








