තෙවැනි මග | THIRD WAY | மூன்றாம் வழி මාසික සඟරාව ජනගත කිරීම

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍යවිමල් වීරවංශ මැතිතුමන්ගේප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 21 දින සවස 3:00ට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී නිරෝධායන නීතිරීතිවලට අනුකූලව පැවැත්වේ. සජීවී විකාශය සමග සම්බන්ධ වීමට ඔබ සැමට ඇරයුම්… https://www.facebook.com/WimalWeerawansa.sl...
Posted On 20 Oct 2021

මාලඹේ තුන්අඳහේන අධිවේගී මාර්ගය අවට ප්‍රදේශය ගංවතුරට යටවීමට පිළියම් වශයෙන් සිදුකරන සංවර්ධන කටයුතු ඇමති විමල්ගේ නිරීක්ෂණයට

මාලඹේ තුන්අඳහේන අධිවේගී මාර්ගය අවට ප්‍රදේශය ගංවතුරට යටවීමට පිළියම් වශයෙන් සිදු කෙරෙන සංවර්ධන කටයුතු අද (14) කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. මෙහිදී මූලික වශයෙන් එම ප්‍රදේශයේ පවති...
Posted On 14 Oct 2021

“දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක පවත්වාගෙන යාම කළ නොහැක්කක් නොවේ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ආනයනික නිෂ්පාදනවල මිල මෙන් නොව සහල් වැනි දේශීය නිෂ්පාදනයන්හි මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක පවත්වාගෙන යාම කළ නොහැක්කක් නොවන බවත් එවැනි ගැටලුවලට මුහුණ දී පිළිතුරු සෙවීමට ආණ්ඩුව සූදානම් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද(14) කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැව...
Posted On 14 Oct 2021

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන කර්මාන්තපුර ගණන තවදුරටත් වැඩි කරමින් නව කර්මාන්තපුර කිහිපයක් පිහිටුවීමට පියවර…!

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දැනට ක්‍රියාත්මක කර්මාන්තපුර 32 තවත් පුළුල් කරමින් නව කර්මාන්තපුර ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විනි. කර්මාන්ත අමාත්‍යාංශය ය...
Posted On 13 Oct 2021

“ඉදිරි වසර තුන තුළ රටේ ජනතාවගේ විශ්වාසය වඩා බලවත්ව දිනා ගැනීම ආණ්ඩුවට ඉටුකර ගත නොහැකි දෙයක් නොවෙයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඒ වෙනුවෙන් කළ යුතු දේ අවධාරණය කරයි.

ගෙවී ගිය වසර දෙක තුළ ආණ්ඩුවෙන් සිදුවූ අඩුපාඩු, වැරදි හා නොවිය යුතුව තිබූ දේවල් නිවැරදිව තේරුම් ගනිමින්, නිවැරදි තක්සේරුවක සිට කටයුතු කළහොත් ඉදිරි වසර තුන තුළ ජනතාවගේ විශ්වාසය බලවත්ව දිනාගැනීම ආණ්ඩුවට ඉටුකරගත නොහැකි දෙයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක ව...
Posted On 11 Oct 2021

“කර්මාන්ත අංශ 19කට අදාළව හඳුනාගත් ගැටළුවලට මුදල් අමාත්‍යාංශය – මහ බැංකුව – රේගුව යන පාර්ශ්ව සමඟ සාකච්ඡාකර කඩිනමින් විසඳුම් දෙනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

මෙරට සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි කර්මාන්ත අංශ 19කට අදාළව, කොවිඩ් වසංගත තත්ත්වය සහ ආනයන සීමා පැනවීම තුළ මතුව ඇති සියලු ගැටලු හඳුනාගත් බවත් එම හඳුනාගත් ගැටළුවලට මුදල් අමාත්‍යාංශය – මහබැංකුව – රේගුව යන පාර්ශ්ව තුන සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳු...
Posted On 29 Sep 2021

කර්මාන්ත ක්ෂේත්‍රයට බලපාන ගැටලු රැසකට විසඳුම් ගෙන දෙන්න ඇමති විමල් මහ බැංකු අධිපති සමඟ විශේෂ සාකච්ඡාවක…

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට බලපා ඇති ගැටළු රැසක් පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාව අද(27) මහ බැංකු පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී මේ වන විට පන...
Posted On 28 Sep 2021

කඩුවෙල නැගෙනහිර මාලබේ නව වොලිබෝල් ක්‍රීඩාංගණය ඇමති විමල්ගේ නිරීක්ෂණයට…

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් කඩුවෙල නැගෙනහිර මාලඹේ ග්‍රාම සේවා වසමෙහි ඉදිකරන ලද නව වොලිබෝල් ක්‍රීඩාංගණය අද(26) සවස කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, ...
Posted On 26 Sep 2021

“වාරි සෞභාග්‍යා” යටතේ සිදු වූ කඩුවෙල තලංගම වැවේ සංවර්ධන කටයුතු ඇමති විමල්ගේ නිරීක්ෂණයට…

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් වාරිමාර්ග අමාත්‍යාංශය දියත් කරනු ලබන “වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන” යටතේ රුපියල් ලක්ෂ 53කට අධික මුදලක් යොදවා ඉදිකරන ලද තලංගම වැවේ වම් ඉවුර ප්‍රධාන ඇල වේල්ල හා ට්‍රැක්ටර් පැන්නුම අද(26) සවස කඩුවෙල ප්‍රාදේශීය...
Posted On 26 Sep 2021

කඩුවෙල කොරතොට ‘සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයේ’ කාබනික පොහොර ගබඩාවට මුල්ගල තැබීම ඇමති විමල්ගේ සුරතින් …

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව යමින් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශය විසින් ගොඩනගන ලද කඩුවෙල, කොරතොට ‘සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයේ’ කාබනික පොහොර...
Posted On 26 Sep 2021