BREAKING NEWS

ජන්දෙ කරන හැටි දින 2 කින් රටට කියනවා – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සදහා උත්තර ලංකා සභාගය ඇතුළුව ගොඩනගන නව සන්ධානයෙන් තරඟ ආකාරය ඉදිරි දින දෙක තුළදී රටට හෙළිකරන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් ගොඩනැගීම සදහා උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇ...
Posted On 10 Jan 2023

ජන්දෙදි කවුරුත් නොහිතන ප්‍රතිඵලයක් අපි ගොඩනගලා පෙන්නනවා – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් විසින් ගොඩනගන නව සන්ධානයෙන් තරඟ කර කිසිවෙකු නොහිතන ආකාරයේ ප්‍රතිඵලයක් ගොඩනගන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් ගොඩනැගීම සදහා...
Posted On 10 Jan 2023

ජවිපෙ හිතන විදියේ බලයක් ජනතාව දෙන එකක් නෑ – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

ජනතා විමුක්ති පෙරමුණ සිතන ආකාරයේ බලයක් ජනතාව විසින් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ලබා නොදෙනු ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් ගොඩනැගීම සදහා උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ඇ...
Posted On 10 Jan 2023

“ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ දළදා හාමුදුරුවන්ට අපහාස කරන එකද?” – දළදා හාමුදුරුවන් වෙනුවෙන් විමල් හඬ අවදි කරයි

එක් එක් දේශපාලන පක්ෂවලට කඩේ යන “තුප්පහි සුදු රැවුල්, මොලේ අමාරුකාරයෝ” විසින්, අද දළදා හාමුදුරුවන්ට අසභ්‍ය වචන යොදාගෙන අපහාස කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (05) දින පාර්ලිමේන්තුවේදී, අධිකරණ අමාත්‍යවරයා වෙත ප්‍...
Posted On 05 Jan 2023

2021 උසස් පෙළ සමතුන්ට පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ලියාපදිංචියට මෙතෙක් පැවති බාධකය වහාම ඉවතට

2021 උසස් පෙළ සමතුන්ට පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ලියාපදිංචියට මෙතෙක් පැවති බාධකය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජනත මහතා පවසයි. ඒ අද (05) දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි....
Posted On 05 Jan 2023

අර්බුදය නිසි ලෙස වටහා ගනිමු! එය ජයගැනීමේ අදිටන ඇතිකර ගනිමු!

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් 2023 නව වසරට සුබ පතමින් යොමුකළ විශේෂ සුබ පැතුම පහතින් දැක්වේ. 2023 වසර වෙත අප පිය නඟන්නේ ඉතිහාසය තුළ රට බරපතළම ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින මොහොතකය. දැනටමත් එහි බරපතළ ප්‍රතිවිපාක අපට බලපෑම් කරන අතර 20...
Posted On 01 Jan 2023

”ආගමික සහජීවනය බිඳවැට්ටවීමට ඉඩ නොදීමේ අදිටන ද සහිතව සමරන අරුත්බර නත්තලකට සැමට සුබ පැතුම් !”

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් අද (25) එළෙඹි 2022 නත්තල් දිනය වෙනුවෙන්, යොමුකළ විශේෂ නත්තල් සුබ පැතුම පහතින් දැක්වේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන තවත් නත්තල් දිනයක අසිරිය අද දින මුළුමහත් ලොවටම දැනෙමින් තිබේ. බෙත්ලෙ...
Posted On 25 Dec 2022

“ආබාධිත තැනැත්තන් භාවිතා කරන සහායක උපකරණ සඳහා බදු සහන ලබාදීමට වහා පියවර ගත යුතුයි” – විමල්ගෙන් මුදල් රාජ්‍ය ඇමැතිට ලිපියක්

ආබාධිත තැනැත්තන් භාවිතා කරන සහායක උපකරණ සඳහා බදු සහන ලබාදීමට වහා පියවර ගත ගන්නා ලෙස ඉල්ලා සිටිමින් හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත 2022.12.16 දින ලිපියක් යොමු කර ඇත. අදාළ සම්පූර්ණ ලිපිය පහතින්...
Posted On 19 Dec 2022

පත්කළ ජනපතිට තමන්ගේ සීමාව විමල් මතක් කර දෙයි

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකු නොවන බවත්, ඔහු අඩුම තරමින් මහජන ඡන්දයෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද නොවන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ (11) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ කෑගල්ල සම්ප්‍රාප්...
Posted On 12 Dec 2022

ගෝඨාභය සහ ජූලියා ගැන බියට නොකියූ රහසක් විමල් නොබියව හෙළි කරයි

අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජූලි චංග් මහත්මියගේ උගුලට, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හසු වී තානාපතියගේ උපදෙස් මත වැරැදි තීරණ ගැනීම සදහා පෙළඹුනු බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ (11) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ කෑගල්ල සම්ප්‍රාප්තියේදීය...
Posted On 12 Dec 2022