නව ජනවරමින් ජනිත වූ නව අපේක්ෂා ඉටුකරලීමට කැපවෙමු!
නව ජනවරමින් ජනිත වූ නව අපේක්ෂා ඉටුකරලීමට කැපවෙමු! 2020 වසර එළඹෙන්නේ ශ්රී ලාංකේය අප ඉදිරියේ අභියෝග රැසක් තබමිනි. අද නව ජනවරමින් පිබිදුණු රටක් අප ඉදිරියේ පවතී. විශේෂයෙන් තරුණ පරපුර ඒ පිබිදීම සමාජය වෙත මුදා හරිමින් ඇත්තේ සිතුවම් ඇඳීම, කසළින් තොර පරිසරයක් නිර්ම...
Posted On 01 Jan 2020









