“සම්භාණ්ඩ කර්මාන්තය විදෙස් රටවල් මත යැපීම නතර කරනවා. සම් පදම් කිරීමේ පරිසර හිතකාමී ක්‍රියාවලිය නුදුරේදීම අරඹනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය ලාභදායී කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාමට මෙතෙක් කලක් බරපතළ ගැටළුවක්ව තිබූ අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම නතර කරන බවත් ඒ සඳහා නුදුරේදීම මෙරට තුළ පරිසර හිතකාමී සම් පදම් කිරීමේ ක්‍රියාවලියක් අරඹන බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවං...
Posted On 08 Feb 2020

“පාවහන් හා සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනය 2020” කර්මාන්ත ඇමතිගේ සුරතින් විවෘත වෙයි !

පාවහන් හා සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනය අද (07) දින පෙරවරු 10.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුරතින් විවෘත විය. කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍ර...
Posted On 08 Feb 2020

නව නිර්මාණකරුවන්ට පේටන්ට් අයිතිය ලබාගැනීමේදී ඇති වන ප්‍රමාදය සහ ඒ හා බැදුණු ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත්වෙයි…!

කර්මාන්තකරුන්ට සහ නව නිපැයුම්කරුවන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු අතර විශේෂ සාකච්ඡාවක් අද(06) උසස් අධ්‍...
Posted On 08 Feb 2020

ළදරු නිෂ්පාදන සඳහා පිටරටට ඇදී යන මුදල් නවතන්න ඇමති විමල් මැදිහත් වෙයි

ආනයනික ළදරු හා ගර්භණී මව්වරුන් සඳහා වූ නිෂ්පාදනවලට විකල්පයක් ලෙස එම නිෂ්පාදන මෙරටදීම සිදු කරන එරංග දීපාල් මහතාට එම කර්මාන්තය වඩාත් පුළුල් ලෙස සිදු කරගෙන යාමට ඉඩකඩ සලසා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ. පිටරටවලට ළදරු නිෂ්පාදන සඳහා විශ...
Posted On 06 Feb 2020

රාජ්‍යය සහ ජනතාව පොදු ජාතික න්‍යාය පත්‍රයකට ගෙන ඒමට රොද බඳිමු!

1815 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ ග්‍රහණයට නතු වූ අපගේ මාතෘභූමිය ඉන් නාමිකව හෝ නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 04 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන්ගේ අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිරීටය හිමි රජුගේ හෝ රැජිනගේ නාමයෙනි. ‘ඩොමීනියන්...
Posted On 04 Feb 2020

විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක ප්‍රධානීන් සහ කර්මාන්ත ඇමති අතර විශේෂ සාකච්ඡාවක්

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් විශ්වවිද්‍යාල 15ක ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක භාර අධ්‍යක්ෂකවරු සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (03) , 73/1, ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම සාකච...
Posted On 04 Feb 2020

පාකිස්ථාන් “LifeStyle” ප්‍රදර්ශනය දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරාවි – කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය ගරු විමල් වීරවංශ

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය හා එරට ව්‍යාපාරික ප්‍රජාව එක්ව ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන පාකිස්ථාන් “LifeStyle” ප්‍රදර්ශනය, දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන්නක් බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්...
Posted On 01 Feb 2020

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමට ඒකාබද්ධ සාකච්ඡාවක්…!

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මුහුණ දී ඇති ගැටලු සමීපව හඳුනා ගනිමින් ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීම පිණිස විශේෂ සාකච්ඡාවක් අද (28) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා...
Posted On 29 Jan 2020

නව නිපැයුම් සඳහා වෙළඳපොළක් නිර්මාණය කර කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කරනවා..!

නව නිපැයුම් සඳහා වෙළඳපොළක් නිර්මාණය කර කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කරනවා..! – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ නව නිපැයුම්වලට වෙළෙඳපොළට යාමට තිබෙන බාධාවන් කඩිනමින් ඉවත් කරන බවත් එහි මුල් පියවර වශයෙන් පේටන්ට...
Posted On 27 Jan 2020

NEDA හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් !

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර අද (24) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනුලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී වියශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන සභාව...
Posted On 27 Jan 2020