සිය අමාත්‍යාංශ සතු නාරාහේන්පිට කාර්යාල පරිශ්‍රයේ ඇමති විමල් හදිසි නිරීක්ෂණ චාරිකාවක…
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යසාය සංවර්ධන යන සිය අමාත්‍යාංශ දෙක යටතේ ඇති ආයතන හතරක් පිහිටා ඇති නාරාහෙන්පිට කාර්යාල පරිශ්‍රයේ අද (24) උදෑසන අමාත්‍ය විමල් වීරවංශ මහතා හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප...
Posted On 27 Jan 2020









