රත්මලාන ශ්‍රී ධර්මාරාම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අමත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්

රත්මලාන ශ්‍රී ධර්මාරාම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අද(27) එම විද්‍යාලයීය ශාලාවේදී පැවැත්විණි මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී විය. බස්නාහිර පළාත් අතිරේක අධ්‍යාපන අධ...
Posted On 27 Jan 2022

ලොවපුරා රටවල් රැසක කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ (IT) ප්‍රවීණතාලාභීන් පුහුණු කිරීමට සහ ලොව පුරා කර්මාන්ත ශාලා සදහා ඔවුන් යොමු කිරීමට කර්මාන්ත අමාත්‍යාංශයත්, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයත් අත්වැල් බැඳගනී…

අන්තර්ජාතික වශයෙන් වැඩි ඉල්ලුමක් ඇති, රටවල් රැසක කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ කර්මාන්ත ශාලාවල පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ (IT) ප්‍රවීණතාලාභීන් මෙරටදී පුහුණුකොට ලොව පුරා කර්මාන්ත ශාලා සදහා ඔවුන් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ම...
Posted On 27 Jan 2022

‘අධෛර්යයට පත් නොවීමේ – අත්හැර නොදැමීමේ’ සුවිශේෂ ගුණයෙන් හෙබි සිය නිර්මාණකරණයට අවශ්‍ය පරිසරය පමණක් බලාපොරොත්තු වන හස්ත කර්මාන්ත නිර්මාණකරුවන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට සුදුසුම පිරිසයි – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

අභියෝග හමුවේ අධෛර්යයට පත් නොවීමේ, අත්හැර නොදැමීමේ සුවිශේෂ ගුණයෙන් හෙබි රජයෙන් බොහෝ දේ බලාපොරොත්තු නොවන, සිය නිර්මාණකරණයට අවශ්‍ය පරිසරය පමණක් බලාපොරොත්තු වන හස්ත කර්මාන්ත නිර්මාණකරුවන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට සුදුසුම පිරිස බව තම විශ්වාසය යැයි කර්මාන්ත අ...
Posted On 26 Jan 2022

“ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙලේදී දේශීය අත්කම් නිර්මාණකරුවෝ ඇගයෙති !

මෙරට දේශීය අත්කම් නිර්මාණකරුවන්ගේ භූමිකාව අගයමින් ඔවුන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබන “ශිල්ප අභිමානී” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල අද(25) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ග...
Posted On 26 Jan 2022

ජන පැතුම් ඉටු කරන ඇමති විමල් වීරවංශයන්ගේ “මහජන දිනය” යළිත්…

කොවිඩ් වසංගත තත්ත්වය මත තාවකාලිකව නවතා දැමූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ “මහජන දිනය” අද (25) අඟහරුවාදා සිට යළි අරඹනු ලැබීය. එහි දී කර්මාන්තකරුවන්ගේ ගැටළු, නව ව්‍යවසායකයන් වෙනුවෙන් සහාය ලබාදීම මෙන්ම සාමාන්‍ය ජන ගැටළු ආදී අවශ්‍යතා සහිත ව...
Posted On 25 Jan 2022

“උපායමාර්ගික සැලැස්මක් සකසා ඒ අනුව කටයුතු කරමින් නව විදේශ වෙළෙඳපොළ අවස්ථාවන් අත්පත් කර ගැනීමට එක් කණ්ඩායමක් ලෙස කැපවෙමු !” – ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයට කර්මාන්ත ඇමතිගෙන් ඇරයුමක්!

වසංගත තත්වය මැද වුව ද නව විදේශ වෙළෙඳපොළ අවකාශයක් ද විවෘතව ඇති මේ මොහොතේ උපායමාර්ගික සැලැස්මක් අනුව කටයුතු කරමින් එකී නව වෙළෙඳපොළ අවකාශය අත්පත් කර ගැනීමට රජය සමඟ එක්ව, එකම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමන් ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයට ඇරයුම් ක...
Posted On 22 Jan 2022

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලයේ 26 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට (26th AGM of Sri Lanka Chamber of Garment Exporters) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන් සුභාශිංසන එක් කරයි..

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලයේ 26 වැනි වාර්ෂික මහා සභා රැස්වීම (26th AGM of Sri Lanka Chamber of Garment Exporters) අද(20) සවස කොළඹ හිල්ටන් රෙසිඩෙන්සීස් හෝටලයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්විණි. මෙම මහා සභා රැස්වීමේ උත්සව සැසි වාරයට ප්‍රධාන ආරාධ...
Posted On 22 Jan 2022

‘චමින්ද පිත්තල කර්මාන්ත සමාගමේ’ නව කර්මාන්ත ශාලාවට මුල් ගල තැබීම සහ මහර කර්මාන්තපුරයෙහි නිරීක්ෂණ චාරිකාව…

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ගම්පහ මහර කර්මාන්තපුර පරිශ්‍රයෙහි ඉදිකිරීමට නියමිත ‘චමින්ද පිත්තල කර්මාන්ත සමාගමේ’ නව කර්මාන්ත ශාලාව සඳහා මුල් ගල තැබීමේ උත්සවයට අද(20) ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම කර්මාන්තපුරයේ පවත්වාගෙන යනු ලබන...
Posted On 20 Jan 2022

“සොබාදහම සමඟ කුළුපග, අන්‍යෝන්‍ය බැඳීමකින් යුත් ඥාතීත්වයක් සහිතව, අපේ නිෂ්පාදන කාර්යය සිදු කිරීමට හැකි නම් එය සුවිශාල ජයග්‍රහණයක්” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

සොබාදහම සමඟ කුළුපග, අන්‍යෝන්‍ය බැඳීමකින් යුත් ඥාතීත්වයක් සහිතව කර්මාන්තකරුවාට තම නිෂ්පාදන කාර්යය සිදු කිරීමට හැකි නම් එය සුවිශාල ජයග්‍රහණයක් බවත් මානව සංහතියේත් අනෙකුත් ජීවීන්ගේත් ඉදිරි පැවැත්ම වෙනුවෙන් අපට ලබාදිය හැකි උපරිම අනුග්‍රාහකත්වය එය බවත් කර්මාන්ත අමාත්‍ය විමල් ...
Posted On 20 Jan 2022

ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල 2021(National Cleaner Production Awards 2021) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය(National Cleaner Production Centre) විසින් සංවිධානය කරනු ලබන ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල 2021(National Cleaner Production Awards 2021) අද(19) සවස බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්විණි. කර්මාන්ත ආය...
Posted On 19 Jan 2022