කර්මාන්ත සඳහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර නිර්මාණය කර නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක් පවත්වාගෙන යන අපූරු දෙසොහොයුරෝ කර්මාන්ත ඇමති විමල් වීරවංශයන් හමුවෙති!
කුඩා, මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්ත සඳහා අවශ්‍යතාව අනුව යන්ත්‍රසූත්‍ර නිර්මාණය කර නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක් පවත්වාගෙන යනු ලබන රවීන්ද්‍ර දේවසිංහ සහ විරාජ් සංජීව යන මහත්වරු අද(18) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවී තම කර්මා...
Posted On 19 Jan 2022








