­
BREAKING NEWS

දේශීය නව නිපැයුම්කරුවෙක් විසින් නිර්මාණය කළ ලිපි ද්‍රව්‍ය ඇතුළු කඩදාසිවල ඇති විෂබීජ විනාශ කළ හැකි යන්ත්‍රයට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අතහිත…!

කර්මාන්ත අමාත්‍යංශයට අයත් කළුතර කර්මාන්තපුරයේ විවිධ නිෂ්පාදනයන් කරමින් සිටින සහ මින් පෙර නව නිපැයුම් කිහිපයක්ම නිර්මාණය කල නිර්මාණකරුවෙක් වන අරුණ සමරවික්‍රම මහතා විසින් ලිපි ද්‍රව්‍ය ඇතුළු කඩදාසිවල ඇති විෂබීජ විනාශ කළ හැකි යන්ත්‍රයක් නිපදවා ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් ...
Posted On 15 May 2020

‘කොවිඩ්-19’ මඩින සටනට එක්ව සිටින කර්මාන්තකරුවන්ට සහ නව නිපැයුම්කරුවන්ට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අතහිත

‘කොවිඩ්-19’ වසංගතයෙන් ශ්‍රි ලංකාව ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටින රාජ්‍ය අංශ හා එක් වෙමින් එම මෙහෙයුමට දායකත්වය දක්වන කර්මාන්තකරුවන්ට සහ නව නිපැයුම්කරුවන්ට සියලු පහසුකම් සලසා දිමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ලංකා කාර්මික සංවර්ධන...
Posted On 27 Apr 2020

අපයෝජනයේ ගොදුර සහ දේශපාලන අපයෝජනය..!

පසුගිය දිනවල කුඩා දැරියක් වැඩිහිටි පුද්ගලයකු විසින් අපයෝජනයට ලක් කරන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විණි. ඒ පිළිබඳ ව බෙහෙවින් සංවේදී වූ රාජ්‍ය නොවන සංවිධානයන්හි (NGO) “මානව හිතවාදී” නෝනා මහත්තුරු හා ජවිපෙ, පෙරටුගාමී පරපුට්ටන් එම සහගහන අපරාධ...
Posted On 27 Apr 2020

ඇතිවුණු තත්වයෙන් සිය ආදායම් මාර්ග වලට වැඩිපුරම බලපෑම් එල්ලවුනු Event & Entertainment ෆීල්ඩ් එක වෙනුවෙන් ආණ්ඩුව ලබාදීමට යෝජිත ණය සහනය මාස 6කට දිර්ඝකොට ලබාගැනීම වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී සාකච්ජා කිරීමට ඇමති විමල් සූදානම්…! මෙමගින් උත්සව සංවිධාන ආ...
Posted On 27 Apr 2020

රටවැසියන් ලෙස මේ මොහොතේ වගකීමෙන් වැඩකරමු…!

අප රට තුළ රෝගීන් දෙදෙනෙක් පමණක් තවමත් හදුනාගෙන, අවදානමක් ඇතිවිය හැකි බව පමණක් ප්‍රකාශ කොට ඇති පසුබිමක, රජයත් ඒ වෙනුවෙන් සූදානම්ව ජනතාව දැනුම්වත් කරමින් සිටින මේ මොහොතේ, බහුලව රෝගය පැතිරුණු රටවල මෙන් අනවශ්‍ය කලබලයක් ඇති කරමින් ආහාර ද්‍රව්‍ය රැස්කිරීම තුළින් ඉදිරියේදී ආහාර...
Posted On 27 Apr 2020

හදිසි දැනුම් දීමයි හිතවත් කර්මාන්තකරුවනි, කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිරීමත් සමගම ඔබගේ කර්මාන්තයටත් අමුද්‍රව්‍ය හිගවීම වෙළෙදපොළ අහිමිවීම වැනි ගැටලූ බලපා ඇත්ද?

හිතවත් කර්මාන්තකරුවනි, කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිරීමත් සමගම ඔබගේ කර්මාන්තයටත් අමුද්‍රව්‍ය හිගවීම වෙළෙදපොළ අහිමිවීම වැනි ගැටලූ බලපා ඇත්ද? එසේ නම්, ඔබගේ දුෂ්කරතා කඩිනමින් අප වෙත යොමු කරන්න ක්ෂණික ඇමතුම් – 0113 – 144 416 (කාර්යාල වේලාවන් හීදී පමණක් අමතන්න) එල්. ට...
Posted On 14 Mar 2020

උතුරු-දකුණු සහෝදරත්වයේ බැඳීම් ද තහවුරු කරමින් නිමවුණු මහජන දිනයක්

උතුරෙන් වැඩි ස්වාමීන්වහන්සේ ද කිලිනොච්චියෙන් ආ තරුණ පිරිස ද 73/ 1, ගාලු පාර, කොල්ලුපිටිය කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී දැකගත හැකි විය. තම ගැටලු සඳහා විසඳුම් සොයා ආ දකුණේ පිරිස් සමග ඔවුන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා හමුවිය. බොහෝ පිරිස් විසඳුම් ද සමඟ පිටව ගියේ...
Posted On 27 Feb 2020