ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාවිද්‍යා ස්ථානයක් වන මුලතිව්හි කුරුඳුමලෙයි විහාරස්ථානයෙහි ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම : මහජන ආරක්ෂක ඇමතිට හිටපු ඇමති විමල් වීරවංශගෙන් ලිපියක්
“ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාවිද්‍යා ස්ථානයක් වන මුලතිව්හි කුරුඳුමලෙයි විහාරස්ථානයෙහි ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම : මහජන ආරක්ෂක ඇමතිට හිටපු ඇමති විමල් වීරවංශගෙන් ලිපියක් “ —————————————————— ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, 14 ව...
Posted On 27 Sep 2022