BREAKING NEWS

රටට පණ දෙන කර්මාන්ත පුනරුදයක පියසටහන්…

“මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයෙහි හැරුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක්(Standard Operating Procedure) 2021 මාර්තු 15 වැනි දා ...
Posted On 30 Jun 2021

අද දින අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය විවෘත කර නැවත කොළඹ බලා පැමිණෙන අතර දඹදෙනියේ පිහිටි මෙම ආදර්ශවත් දේශීය ආහාර අලෙවිසැල මාගේ විශේෂ අවධානයට යොමු විය.

නොම්බර 273, අතුරුවෙල, දඹදෙණිය යන ස්ථානයේ පිහිටි “තුන්හෙළ රසහල” නම් දේශිය ආහාර අලෙවිසැල විශේෂ වන්නේ දේශීය සහල් වර්ග, දේශිය රසකැවිලි, දේශීය තේ වර්ග, දේශීය ඖෂධීය පානයන්ගෙන් සහ පළතුරු ආශ්‍රිත නිෂ්පාදන වලින් සමන්විත ආදර්ශවත් අළෙවිසැලක් වීම නිසායි. මෙම “...
Posted On 10 Apr 2021

බුද්ධ කෘතිය ජනගත වෙයි

මහාචාර්ය ට්‍රෙවෝ ලිං විසින් රචිත බූද්ධ කෘතිය සිංහලයට පරිවර්තනය වී ජනගත වූයේ 2021 මාර්තු 16 වැනිදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ය. මෙම ග්‍රන්ථය නයෝමා ද සිල්වා විසින් සිංහලයට පරිවර්තනය කොට තිබිණි. මෙම කෘතිය ජනගත කිරීමේ උත්සවයේ මුලසුන මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිය...
Posted On 17 Mar 2021

” දේශීය නිෂ්පාදකයන්ට වෙළඳපොළ අවකාශය දේශීයව මෙන්ම විදේශීයවත් නිර්මාණය කරදීමේ වගකීම පෙරදැරිව අපගේ මඟ පෙන්වීම යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පසුගියදා Made in Sri Lanka සන්නාමය ජනගත කරනු ලැබීය.

” දේශීය නිෂ්පාදකයන්ට වෙළඳපොළ අවකාශය දේශීයව මෙන්ම විදේශීයවත් නිර්මාණය කරදීමේ වගකීම පෙරදැරිව අපගේ මඟ පෙන්වීම යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පසුගියදා Made in Sri Lanka සන්නාමය ජනගත කරනු ලැබීය. එහි ඉදිරි පියවරක් වශයෙන් චිරන්ජය උඩුමුල්ලගේ නම් ව්‍යවසායකයා විසින් අද දින (31)...
Posted On 01 Feb 2021

සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP)’ වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් ! – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

වාහන ආනයනය නවතා ඇති මොහොතක ඊට කඩිනම් දේශීය විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් තම අමාත්‍යාංශය මගින් සැකසූ ‘ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම’ පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට (Standard Operating Procedures) කැබිනට් අනුමැතිය ලැබුණු බවත...
Posted On 14 Jan 2021

භූගත ඛනිජ සම්පත් හදුනා ගනිමින් ඒවා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදා ගැනීම කඩිනම් කිරීමට කර්මාන්ත සහ පරිසර අමාත්‍යවරු අතර විශේෂ සාකච්ජාවක්…

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් කර්මාන්ත අමාත්‍යාංශයේ විෂය පථයේ සුවිශේෂ ප්‍රමුඛතා ලෙස දක්වා ඇති, දැනට භූගතව සහ සාගර අභ්‍යන්තරයේ ඇතැයි සැළකෙන ඛනිජ සම්පත් නූතන අධිතාක්ෂණික ක්‍රම භාවිතා කර ගවේෂණය කර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදා ගැනීම යන ප්‍...
Posted On 07 Jan 2021

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් පරිදි තාරුණ්‍යයට රැකියා දොරටු විවර කිරීමේ වැඩසටහන යටතේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන එක්කර ගනිමින් කර්මාන්ත අමාත්‍යංශයේ මග පෙන්වීමෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කල රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණ-තරුණියන් වෙනුවෙන් සංවිධානය කළ ”රැකියා පොළ” කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද (11) උදෑසන බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්විණි. කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂණ නීති වලට යටත්ව මෙම රැකියා පොළ පැවැත්වීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබුණි.

ශ්‍රී ලංකා යුධ හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් සහ දිවයිනේ ප්‍රමුඛපෙළේ පුද්ගලික ආයතන 50 කට අධික සංඛ්‍යාවක් සිය ආයතන වල පුරප්පාඩුව පවතින තනතුරු සදහා තරුණ තරුණියන් එක්කර ගැනීමේ අරමුණෙන් මෙම අවස්ථාවට පැමිණි සිටි අතර තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ද ඔවුන්ට ගැලපෙන රැකියා අවස්ථා සො...
Posted On 11 Dec 2020

ලංකා ඉතිහාසයේ ප්‍රථම අන්තර්ජාලය ඔස්සේ පැවති කැබිනට් හමුවට සහභාගී වුණෙමි…

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කැබිනට් මණ්ඩලය කැඳවීමේ අභියෝගය නිසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව කැබිනට් හමුව අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අද (30) පැවැත්විණි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාලය ඔස්සේ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සමස්ත කැබිනට්...
Posted On 01 Dec 2020

විශේෂ නිවේදනයයි !

දිවයින පුරා විසිරී සිටින කර්මාන්තකරුවන්, කොවිඩ් -19 වසංගතය හමුවේ මුහුණදී ඇති ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් සෘජු දුරකථන අංක තුනක් හඳුන්වා දී ඇත. අදාළ විෂයභාර පහත සඳහන් කර්මාන්ත අමාත්‍යාංශ අධ්‍යක්ෂවරු තිදෙනා ඇමතීමෙන් තම ගැටළු සඳහා ක්ෂණික ව...
Posted On 04 Nov 2020