යෝජිත පාලින්දනුවර කර්මාන්තපුරය පිළිබදව විශේෂ සාකච්ජාවක්…

කළුතර දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත පාලින්දනුවර කර්මාන්තපුරය පිළිබදව සහ මතුගම කර්මාන්තපුරයේ දැනට පවතින ගැටළු පිළිබද විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැත්විණි. යෝජිත කර්මාන්තපුරය සදහා ඉඩම් පවරා ගැනීමේ කටයුතු...
Posted On 23 Sep 2021

උලපනේ කර්මාන්තපුරයේ ගැටළු පිළිබදව විශේෂ සාකච්ජාවක්…

මහනුවර දිස්ත්‍රික්කයේ උලපනේ ග්‍රාමය ඉලක්ක කර ගනිමින් පවත්වාගෙන යනු ලබන උලපනේ කර්මාන්තපුරයේ ගැටළු පිළිබදව සාකච්ජාවක් අද (23) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාග...
Posted On 23 Sep 2021

“පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට” සම්බන්ධ තඹ කම්හල මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තය නැංවීමට යොදා ගන්නවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

මේ වන විට රාජසන්තක කර ඇති “පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට” සම්බන්ධ වූ ‘ඉබ්‍රාහිම් පවුලට’ අයත් තඹ කම්හල, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන එමඟින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට...
Posted On 17 Sep 2021

සම්මත මෙහෙයුම් පටිපාටියෙන්(SOP) බැහැරව කිසිදු වාහන එකලස් කිරීමකට ඉඩ දෙන්නේ නැහැ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක්(Standard Operating Procedures) හෙවත් එම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් කර්මාන්ත අ...
Posted On 09 Sep 2021

රාජ්‍ය ආයතනයක පූර්ණ විශ්වාසය යටතේ පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් සහ වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමඟ ගිවිසුම්ගත වෙයි!

රාජ්‍ය ආයතනයක පූර්ණ විශ්වාසය යටතේ පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් සහ වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස්(ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සමග ගිවිසුමකට එළඹ තිබේ. අද (07) ද...
Posted On 08 Sep 2021

රජයක් ලෙස මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ අපට දිය හැකි – ඔබට පිළිගත හැකි හොඳම විසඳුම අපි ලබා දුන්නා. දරුවන්ගේ අධ්‍යාපනය පණගැන්වීමට පෙරට එන්න ” – අනු කමිටු සාමාජික, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සමස්ත ගුරු විදුහල්පතිවරුන්ට ඇරයුම් කරයි

රජයක් ලෙස මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ තමන්ට ලබාදිය හැකි, ගුරු විදුහල්පතිවරුන්ට පිළිගත හැකි හොඳම විසඳුම ලබාදීමට තමන් කටයුතු කළ බවත් එය පිළිගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පණගැන්වීමට පෙරට එන ලෙස ඉතා කාරුණිකව, ඉතාමත් බැගෑපත්ව මෙරට සමස්ත ගුරු විදුහල්පතිවරුන්ට දෙපා නමැද ඇර...
Posted On 01 Sep 2021

‘ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම’ මෙවර අය-වැයෙන්… අනු කාරක සභාවේ සියලු නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාස හයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි…

‘ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම’ සම්බන්ධයෙන් පත් කළ අමාත්‍ය අනුකාරක සභාව ඊයේ(30) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සියලු නිර්දේශ මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ යුතු යැයි අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදි. මේ අනුව වසර...
Posted On 01 Sep 2021

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳීම සඳහා පත් කළ කැබිනට් අනු කමිටුව තෙවන වරටත් රැස්වෙයි !

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ වෙන වෙනම සාකච්ඡා අඛණ්ඩව…. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද (17) කොළඹ දී තෙවන වරටත් රැස්විය. මෙම අනුකමිටුව සුපුරුදු පර...
Posted On 17 Aug 2021

ගුරු – විදුහල්පති ගැටලුව විසදීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ විශේෂ නිවේදනය

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුහල්පති සේවා හා ගුරු සේවා වැටුප් විෂමතාව විසඳීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද (12) පෙරවරුවේ කොළඹ දී සිය පළමු හමුව පැවැත්වීය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන...
Posted On 12 Aug 2021

දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාවේ දායකත්වය ලබාදීමට අම්පාර එරගම පිහිටි අක්කර 232කින් යුත් ලංකා පිඟන් සංස්ථා උළු හා ගඩොල් කම්හල් පරිශ්‍රයෙහි විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා.

දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාවේ දායකත්වය ලබාදීමට අම්පාර එරගම පිහිටි අක්කර 232කින් යුත් ලංකා පිඟන් සංස්ථා උළු හා ගඩොල් කම්හල් පරිශ්‍රයෙහි විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ කර්මාන්ත අමාත්‍ය විමල් ...
Posted On 16 Jul 2021