ඇමති විමල්ගේ ජන්ම දිනය වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක් !
අදට (07) යෙදී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් කඩුවෙල, කොරතොට යකාල අභිවර්ධනාරාමයේදී දහවල් දානමය පිංකමක් සංවිධානය කොට තිබිණි. මෙම දානමය පිංකමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි, ශ්‍රී රෝ...
Posted On 07 Mar 2021








