“ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ජනාධිපති අපේක්ෂකයා බවට පත්කළ යුතු යැයි කියමින් එය යථාර්ථයක් කිරීමට කැප වීම වරදක් නම් ජාතියෙන් සමාව ගැනීමට සුදානම්” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

ජවිපෙ චෝදනා කළ පරිදි 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා දිනවීමට පමණ ඉක්මවා කැපවීම, ජවිපෙ ආණ්ඩුව වට්ටවා මානුෂීය මෙහෙයුමට බාධා කරන විට 2008 දී ජවිපෙන් ඉවත්ව මානුෂීය මෙහෙයුම කරගෙන යාමට සහයෝගය ලබාදීම, 2015 දී ‘මහින්ද සුළඟ’ නිර්මාණයට පුරෝගාමීව දායකවීම, ගෝඨාභය රාජ...
Posted On 09 Feb 2021

‘ ගමට ගෙයක් – රටට හෙටක්’ වැඩසටහන යටතේ කඩුවෙල අඩු ආදායම්ලාභීන්ට තවත් නිවාස 02ක් !

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ‘ගමට ගෙයක් – රටට හෙටක්’ වැඩසටහන මගින් නිවාස අහිමි, කඩුවෙල ආසනයේ අඩු ආදායම්ලාභී පවුල් 02කට නව නිවාස 02ක් පිරිනැමීම අද(07) ජානිපෙ නායක, කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවං...
Posted On 07 Feb 2021

‘ දිවි මග ජය ගන්න ශක්තියක්!’ කොළඹ දිස්ත්‍රික් ස්වයං රැකියාලාභීන්ට ඇමති විමල්ගෙන් පාපැදි 100ක්…

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුරතින් කොළඹ දිස්ත්‍රික් ස්වයං රැකියාලාභීන් 100කට රුපියල් ලක්ෂ 17කට අධික වටිනාකමින් යුත් පාපැදි 100ක් බෙදා දීමේ කටයුත්තක් අද (07) කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ දී සිදුකෙරිණි. ස්වයං රැකියාලාභීන්ට සිය දිවි මග...
Posted On 07 Feb 2021

නිදහසට එරෙහි අභියෝග ජය ගැනුමට පෙරට එමු!

නිදහසට එරෙහි අභියෝග ජය ගැනුමට පෙරට එමු! 1815 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ ග්‍රහණයට නතු වූ අපගේ මාතෘභූමිය ඉන් නාමිකව හෝ නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන් අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිරීටය හිමි රජු...
Posted On 04 Feb 2021

පොළොන්නරුව දිඹුලාගල-වැලිකන්දට කර්මාන්තපුරයක්…

පොළොන්නරුව දිඹුලාගල- වැලිකන්ද ප්‍රදේශයේ කර්මාන්තපුරයක් ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් සහ පොළොන්නරුව ලක්ෂ උයන කර්මාන්තපුරයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සහ ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධ...
Posted On 04 Feb 2021

ඇමති විමල්ගේ මැදිහත්වීමෙන් කඩුවෙල පාසල් 10ක් වෙත ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සදහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ කට්ටල ලබාදෙයි…

කර්මාන්ත අමාත්‍ය සහ කඩුවෙල සංවර්ධන කමිටු සභාපති විමල් වීරවංශ මැතිතුමාගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා කඩුවෙල ආසනයේ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 10ක් සදහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ කට්ටල ලබාදීම අද (03) අමාත්‍යංශයේදී සිදු කෙරිණි. දීර්ඝ කාලයක් පුරා එම පාසල්වලට අඩුපා...
Posted On 03 Feb 2021

‘ නැගෙනහිර පර්යන්තය’ පිළිබඳ මතුවූ ගැටලුව විසඳීමට මැදිහත් වූ ආකාරයටම 69 ලක්ෂයේ ජනවරමේ පූජනීයභාවය රැක දීමට කැප වෙනවා’ – ආණ්ඩුවේ පක්ෂ 10ක නායකයන් සමග ඇමති විමල් අවධාරණය කරයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් සංවර්ධනය කිරීමට ගත් තීන්දුව මෙන් 69 ලක්ෂයේ ජන වරමෙහි පූජනීයභාවය රැක දෙන තීන්දු ගැනීමට ජනාධිපතිතුමන්ට ඇති වන යම් බාධාවන් පවතී නම් ඒවා ඉවත් කර දෙමින්, ජනවරමට එරෙහි වන ආණ්ඩුව තුළ හෝ ...
Posted On 03 Feb 2021

“නැඟෙනහිර පර්යන්තය 100%ක්ම වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කර, පවත්වාගෙන යාමට ගත් තීන්දුව ඓතිහාසිකයි. එය හෑල්ලුවට ලක් කරන්නේ එදා හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණා දමන විට ‘බකන් නිලාගෙන’ සිටි පිරිසයි” – ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කොළඹ වරායේ උපායමාර්ගිකව ඉතාමත් වැදගත් පර්යන්තය වන නැඟෙනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කර, පවත්වාගෙන යාමට ඊයේ (01) කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය, ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූල, 69 ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන ඓතිහාසික තීන්දුව...
Posted On 03 Feb 2021

රටවල් 45 කට අපනයනයන් සිදුකරන 100% ක් දේශීය සමාගමක් වූ කැළණිය තන්ත්‍රි ට්‍රේලර්ස් (Tantri Trailers) ආයතනය කර්මාන්ත අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට…

දේශීය වෙළදපොළට මෙන්ම අපනයනය කිරීම සදහාත් වාහන ට්‍රේලර්ස් නිෂ්පාදනය සිදුකරන අංක 117, බියගම, කැළණිය ලිපිනයේ පිහිටි තන්ත්‍රි ට්‍රේලර්ස් (Tantri Trailers) ආයතනය අද (02) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. සියයට සියයක්ම දේශීය සමාගමක් වන තන්ත්‍රි ට්‍රේලර්ස්...
Posted On 02 Feb 2021

‘අමා සුවඳ ඉටිපහන්’ කර්මාන්තයට ඇමති විමල්ගේ අතහිත….

කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ කුඩා පරිමාණ ව්‍යවසායක පවුලක් විසින් පවත්වාගෙන යනු ලබන ‘අමා සුවඳ ඉටිපහන්’ කර්මාන්තය මධ්‍ය පරිමාණ ව්‍යවසායක් ලෙස සංවර්ධනය කර දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මැදිහත්ව තිබේ. එම ඉටි පහන් කර්මාන්තය සංවර්ධනයට අවශ්‍ය අච්චු, ය...
Posted On 02 Feb 2021