ගායක ගායිකාවන්, වාදන ශිල්පින්, වාදන කණ්ඩායම්, සංගීත අධ්‍යක්ෂකවරුන් ඇතුළු විනෝදාස්වාද සහ කලා ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන්ගේ ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි…!

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ගායක ගායිකාවන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය, වාදන ශිල්පින්, වාදන කණ්ඩායම්, සංගීත අධ්‍යක්ෂකවරුන් ඇතුළු විනෝදාස්වාද කර්මාන්තයේ නියුතු ශිල්පින් ඔවුන්ගේ ක්ෂේත්‍රයන්ට අදාළ ගැටළු පිළිබද සාකච්ඡා කිරීමට අද (15) කර්මාන්ත අමාත්‍යංශයේදී කුඩා...
Posted On 15 May 2020

සුළු හා මාධ්‍ය පරිමාණ රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සහ සැලෝන් ඇතුළු රූපලාවණ්‍ය ආශ්‍රිත කර්මාන්තයේ නියුතු ශිල්පීන්ගේ ගැටළුවලට පිළියම් යෙදීමට ඇමති විමල් මැදිහත් වෙයි…!

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින සුළු හා මාධ්‍ය පරිමාණ රූපලාවණ්‍ය ශිල්පින්, මනාලියන් හැඩගන්වන ශිල්පින්, සැලෝන් සහ කොණ්ඩා කැපීම ඇතුළුව රූපලාවණ්‍ය කටයුතුවල නිරත වන ශිල්පින් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් ඔවුන් මුහුණ දී ඇති ගැටළු පිළිබද සාකච්ඡා කිරීමට සහ ඒවාට විසදුම්...
Posted On 15 May 2020

විවාහ මංගල්‍ය සැපයුම්කරුවන්ගේ ගැටලු රැසකට ඇමති විමල්ගෙන් පිළියම් !

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය  (NEDA ) යටතේ ලියාපදිංචි කර ඔවුන්ට ව්‍යවසායකයන් ලෙස නිසි පිළිගැනීමක් ලබා දෙමින් එම වෘත්තීමය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්...
Posted On 15 May 2020

කර්මාන්තකරුවන්ගේ සහන පැකේජය කඩිනම් කිරීමට ඇමති විමල්ගෙන් පියවර රැසක්

කෝවිඩ් – 19 ව්‍යාප්තියත් සමග දේශීය කර්මාන්ත ශක්තිමත්ව පවත්වාගෙන යාම පිණිස රජය මගින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා කාරක ප්‍රාග්ධනය ලෙස 4% ක පොලියට ලබා දෙන ණය මුදල සේවක වැටුප් හා ජල – විදුලි බිල්පත් ගෙවීමට පමණක් නොව කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම ...
Posted On 11 May 2020

බුදු වදන් නුවණින් විමසා කොරෝනා වසංගතය ජය ගැනුමට අදිටන් කර ගනිමු!

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන තවත් වෙසක් පුන් පොහෝ දිනයක් අදට (07) යෙදී තිබේ. ලොව පුරා බෞද්ධ ජනතාව මෙදින උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුවේ දාන, ශීල, භාවනා වැනි ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් දන්සැල් පැවැත්වීම, තොරණ ආදී වෙසක් සැරසිලි සිදු කිරීම, මල් පහන් පූජා ආදී ...
Posted On 07 May 2020

මෙවැනි ලෝක ව්‍යාප්ත වසංගත තත්වයක දී ලොව කිසිදු විපක්ෂයකින් බලාපොරොත්තු විය නොහැකි කුඩුකේඩු – ආත්මාර්ථකාමී හැසිරීමක් මෙරට විපක්ෂය පෙන්නුම් කරනවා” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

මෙරට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කිසිදු දේශපාලන භේදයකින් තොරව කොරෝනා වසංගතය පාලනයට උපරිම කැපවීමෙන් කටයුතු කරමින් සිටිය දී විපක්ෂය ලොව කිසිදු විපක්ෂයකින් බලාපොරොත්තු විය නොහැකි කුඩුකේඩු – ආත්මාර්ථකාමී හැසිරීමක් පෙන්නුම් කරන බව ජානිපෙ නායක කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ...
Posted On 07 May 2020

කර්මාන්ත අමාත්‍යාංශයට ස්වයංක්‍රීය දෑත් පිරිසිදුකරණයක්

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව අමාත්‍යාංශයේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළ යටතේ අද (06) දින 73/1, ගාලුපාර, කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශ පරිශ්‍රය තුළ ස්වයංක්‍රීය දෑත් පිරිසිදුකරණයක...
Posted On 06 May 2020

කොරෝනා වසංගතය ජය ගැනීමෙන් පසුව එළඹෙන යුගය තුළ සවිමත් රටක් ගොඩනැගීමට පෙළගැසෙමු!

පැය අටක වැඩමුරයක් ඉල්ලා සටන් වැද එම සටනේ දී දිවි දුන් කම්කරු විරුවන් සමරමින් ඇරඹි ජාත්‍යන්තර කම්කරු දිනයේ 134 වැන්න යෙදී ඇත්තේ අදට ය. ලෝක ව්‍යාප්තව පැතිර යමින් ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර ලොව පුරා වෙසෙන වැඩ කරන ජනතාවට තම ශක්තිය විදහා පාන මැයි දින පෙළපාලි, රැලි සහිත සැමරුම්...
Posted On 01 May 2020

“රටට අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය රට තුළම නිපදවනවා. පරන්තන් කෙමිකල්ස් ඊට සූදානම්. වසරකට රට තුළ ඉතිරි වන මුදල රුපියල් බිලියන 1.66ක්’ – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ පවසයි

“රටට අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය රට තුළම නිපදවනවා. පරන්තන් කෙමිකල්ස් ඊට සූදානම්. වසරකට රට තුළ ඉතිරි වන මුදල රුපියල් බිලියන 1.66ක්’ – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ පවසයි ශ්‍රී ලංකාව වසරකට ක්ලෝරීන්, කෝස්ටික් සෝඩා හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යන අත්‍...
Posted On 01 May 2020

ඇමති විමල්ගේ මැදිහත්වීමෙන් නව නිපැයුමක්! එළවළු හා පළතුරු ගොවීන්ට සූර්ය බලශක්ති ජංගම ශීත ගබඩා පහසුකම්…

එළවළු හා පළතුරු ගොවීන් සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ දී මුහුණ පා ඇති ගැටලු රැසකට විසඳුම් දිය හැකි තාක්ෂණික මෙවලමක් ලෙස ජංගම සූර්ය බලශක්ති ශීත ගබඩාවක් නිර්මාණය කිරීමට ජෙන්සො පවර් ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම කටයුතු කර තිබේ. මෙම නව නිර්මාණය එළිදැක්වීම සඳහා අවශ්‍ය මැදිහත් වීම කර්මාන්ත...
Posted On 27 Apr 2020