කොළඹ ‘Gallery Fourlife’හි පැවති නිරාලි ගල්හේනගේ දියණියගේ “මල් පිපීම” ඒක පුද්ගල චිත්ර ප්රදර්ශනය නැරඹීමට මම ද එක් වුණෙමි. ඇය අතිශය දක්ෂ කුඩා කලාකාරිනියකි, ඇයගේ කලා කටයුතුවලට මාගේ හෘදයාංගම සුබ පැතුම් එක්කරමි.
Posted On 30 Dec 2021
Email : contact@wimalweerawansa.lk 342/1/4 E.W. Perera Mw, Kotte Rd, Pita Kotte, Sri Lanka