“මුල්‍ය අරමුදල (IMF) අකමැති නිසාද විදේශ විනිමය පනත සංශෝධනය නොකරන්නේ?” – පා.ම. විමල් වීරවංශ අධිකරණ ඇමැතිගෙන් විමසයි
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, විදේශ විනිමය පනතෙහි තිබූ බලගතු පදනම නැති කළ බවත්, ඒ හේතුවෙන් අපනයනකරුවන් උපයන ඩොලර් මෙරටට නොගෙනෙන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (05) දින පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත ප්‍රශ්නයක...
Posted On 05 Dec 2022