තේ ආශ්රිත කර්මාන්ත ක්ෂේත්රයේ ගැටළු විසදමින් නිෂ්පාදනවලට අගය එකතු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම වෙනුවෙන් කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ක්ෂේත්‍ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් විධිමත්ව, නිශ්චිත කාලයකට වරක් රැස්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ 16 වන උපදේශක කමිටුව ලෙස තේ ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ උපද...
Posted On 05 Mar 2021