BREAKING NEWS

දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාවේ දායකත්වය ලබාදීමට අම්පාර එරගම පිහිටි අක්කර 232කින් යුත් ලංකා පිඟන් සංස්ථා උළු හා ගඩොල් කම්හල් පරිශ්‍රයෙහි විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා.

දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාවේ දායකත්වය ලබාදීමට අම්පාර එරගම පිහිටි අක්කර 232කින් යුත් ලංකා පිඟන් සංස්ථා උළු හා ගඩොල් කම්හල් පරිශ්‍රයෙහි විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ කර්මාන්ත අමාත්‍ය විමල් ...
Posted On 16 Jul 2021

දීඝවාපී චෛත්‍ය රාජයාණන් ප්‍රතිසංස්කරණයට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය සඳහා සුවිශේෂ මැටි වර්ග සහ තාක්ෂණ උපදෙස් ලංකා පිඟන් සංස්ථාව හරහා ලබා දීමට ඇමති විමල් මැදිහත් වෙයි !

දීඝවාපී චෛත්‍ය රාජයාණන් ප්‍රතිසංස්කරණයට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය සඳහා සුවිශේෂී මැටි වර්ග සහ තාක්ෂණ උපදෙස් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාව හරහා ලබා දීමට තීරණය කළ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද(15) දීඝවාපී චෛත්‍ය රාජයාණන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු ...
Posted On 16 Jul 2021

දේශීයව නිෂ්පාදනය කරනු ලබන මුහුණු ආවරණ (Face Mask) විදෙස් රටවලට අපනයනය කිරීමට සහාය ලබාදීමට කර්මාන්ත අමාත්‍යවරයා මැදිහත් වෙයි!

දේශීයව මුහුණු ආවරණ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයින්ගෙන් සැදුම්ලත් සමස්ත ලංකා මුහුණු ආවරණ නිෂ්පාදකවරුන්ගේ සංගමය සිය ගැටළු සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සමග විශේෂ සාකච්ජාවක් අද (14) කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැත්විණි. දේශීයව මුහුණු ආවරණ නිෂ්ප...
Posted On 14 Jul 2021

මැණික් කර්මාන්තයේ ඉදිරි ගමනට අඩ තැබූ නීතිමය බාධකය ඉවත් කිරීමට ඇමැති විමල් පියවර ගනියි!

මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයන්ට බලපත්‍ර ලබා ගැනීමට තිබූ නීතිමය බාධකය ඉවත් කිරීමට අදාළව කර්මාන්ත විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සාදන ලද නියෝගවලට පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති එම අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී එකඟතාව හිමිවිය. මේ අනුව මැණික් ගැරීමේදී...
Posted On 13 Jul 2021

මාළිගාවත්ත බෙල්ජියම් රේන්ද නිෂ්පාදන කර්මාන්තශාලා භූමිය කර්මාන්ත අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට…

1993 වසරේ බෙල්ජියම් ආයෝජකයකු විසින් මාළිගාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම රේන්ද නිෂ්පාදන කර්මාන්තශාලාව මේ වනවිට වසා දමා දීර්ඝ කාලයකි. එතැන් පටන් මෙම කර්මාන්තශාලා භුමිය වල් බිහිවී ගරා වැටී ඇති අතර එහි තිබූ ගොඩනැගිලි සියල්ල කැඩී ගොස් තිබේ. එහි තිබූ යන්ත්‍රසුත්‍ර ද මේ වනවිට ගලවාගෙන...
Posted On 12 Jul 2021

” ‘නිහඬ බව’ කියන්නෙත් ‘හඬක්’ එහි හොඳ අර්ථයන් තිබෙනවා” – ඇමති විමල්ගෙන් ‘දේශපාලනික නිහඬ බව’ පිළිබඳ අපූරු අර්ථකථනයක්

‘නිහඬ බව’ කියන්නෙත් ‘හඬක්’ බවත් එහි හොඳ අර්ථයන් තිබෙන බවත් පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය, කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති විමල් වීරවංශ මහතා, එය තේරුම්ගත හැකි අයට තේරුම් ගැනීමට හැකි බවත් පැවසීය. ඊයේ(10) මාලඹේ පිහිටි කඩුව...
Posted On 11 Jul 2021

“දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහනට ඇමති විමල් එක්වෙයි!

‘සෞභාග්‍යයේ දැක්ම දොරින් දොරට කප්රුක’ ජාතික වැඩසටහන අද(10) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා පොල් පැළ හතළිස් ලක්ෂයක් සිටුවීමට නියමිතය. මෙම ජාතික වැඩසටහනට සමගාමීව කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන ක...
Posted On 10 Jul 2021

චීන කොමියුනිස්ට් පක්ෂයට වසර 100ක් සැපිරීම වෙනුවෙන් පැවති ලෝක දේශපාලන පක්ෂ ඔන්ලයින් සමුළුවට ඇමති විමල් එක්වෙයි !

චීන කොමියුනිස්ට් පක්ෂයට වසර100ක් සැපිරීම වෙනුවෙන් පැවති ලෝක දේශපාලන පක්ෂ ඔන්ලයින් සමුළුවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ නියෝජිත පිරිසක් ඊයේ (06) අරලියගහ මන්දිරයේ සිට සම්බන්ධ වූහ. එම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික...
Posted On 07 Jul 2021

පොලිතීන් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ පොලිතතීන් ප්‍රතිචක්‍රීකරණ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් මුහුණපා ඇති ගැටළු පිළිබද සාකච්ජාවක්..!

පොලිතීන් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ පොලිතින් ප්‍රතිචක්‍රීකරණ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් මුහුණපා ඇති ගැටළු පිළිබද විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වෙළද අමාත්‍ය බන්ධුල ගුණවර්ධන හා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද...
Posted On 06 Jul 2021

චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්ගේ සංසද 7ක් කර්මාන්ත ඇමතිවරයා හමුවෙයි..!

කොවිඩ් අර්බුදය සමග චිත්‍රපට ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටළු සහ චිත්‍රපට ක්ෂේත්‍රය කර්මාන්තයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස වන ඉල්ලීම පිළිබදව සාකච්ජා කිරීමට චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්ගේ සංසද 7ක් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් අද (05) කොල්ලුපිට...
Posted On 05 Jul 2021