BREAKING NEWS

“ඇමරිකාවේ නිව් ෆොට්‍රෙස් එනර්ජි’ සමාගමට ශ්‍රී ලංකාවට ගෑස් සැපයීම සදාකාලිකවම ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ගෙනාවේ හොරට – තක්කඩිකමින්” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ෆොට්‍රෙස් එනර්ජි සමාගමට ශ්‍රී ලංකාවට ගෑස් සැපයීම වසර 05කට නොව සදාකාලිකවම ලැබෙන සේ සකස් කළ කැබිනට් පත්‍රිකාව රැගෙන ආවේ හොරට සහ තක්කඩිකමින් බවත් ඇමති ධුරය වෙනුවෙන් එවැනි ක්‍රම පිළිගෙන ඉවසාගෙන හෘද සාක්ෂිය ‘තඩි ගලකට ගැටගසා වතුරේ ඔබා ගෙන සිටීමට නො...
Posted On 30 Oct 2021

“මේඩ් ඉන් ශ්‍රී ලංකා” සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා පා තැබීම, අපට කළ නොහැක්කක් නොවෙයි – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

සම්මත මෙහෙයුම් පටිපාටිය(SOP) හඳුන්වාදීමත් සමග මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බවත් ඉන් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ අපිට වාහන නිපදවීමේ කර්මාන්තය කළ නොහැක්කක් නොවන බවත් අප ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින්නේ ඒ දෙසට බවත් යයි පෙන්වා...
Posted On 26 Oct 2021

තෙවැනි මග | THIRD WAY | மூன்றாம் வழி මාසික සඟරාව ජනගත කිරීම

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍යවිමල් වීරවංශ මැතිතුමන්ගේප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 21 දින සවස 3:00ට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී නිරෝධායන නීතිරීතිවලට අනුකූලව පැවැත්වේ. සජීවී විකාශය සමග සම්බන්ධ වීමට ඔබ සැමට ඇරයුම්… https://www.facebook.com/WimalWeerawansa.sl...
Posted On 20 Oct 2021

“ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත ලබා දී ඇති බැංකු ණය ප්‍රතිව්‍යුහගත කිරීම” සම්බන්ධයෙන් ඇමති විමල්ගෙන් මහබැංකු අධිපතිට ලිපියක්!

“අජිත් නිවාඩ් කබ්රාල් මහතා. අධිපති. ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ 01. හිතවත් අධිපතිතුමනි, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත ලබා දී ඇති බැංකු ණය ප්‍රතිව්‍යුහගත කිරීම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ...
Posted On 18 Oct 2021

මාලඹේ තුන්අඳහේන අධිවේගී මාර්ගය අවට ප්‍රදේශය ගංවතුරට යටවීමට පිළියම් වශයෙන් සිදුකරන සංවර්ධන කටයුතු ඇමති විමල්ගේ නිරීක්ෂණයට

මාලඹේ තුන්අඳහේන අධිවේගී මාර්ගය අවට ප්‍රදේශය ගංවතුරට යටවීමට පිළියම් වශයෙන් සිදු කෙරෙන සංවර්ධන කටයුතු අද (14) කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. මෙහිදී මූලික වශයෙන් එම ප්‍රදේශයේ පවති...
Posted On 14 Oct 2021

“දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක පවත්වාගෙන යාම කළ නොහැක්කක් නොවේ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ආනයනික නිෂ්පාදනවල මිල මෙන් නොව සහල් වැනි දේශීය නිෂ්පාදනයන්හි මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක පවත්වාගෙන යාම කළ නොහැක්කක් නොවන බවත් එවැනි ගැටලුවලට මුහුණ දී පිළිතුරු සෙවීමට ආණ්ඩුව සූදානම් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද(14) කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැව...
Posted On 14 Oct 2021

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන කර්මාන්තපුර ගණන තවදුරටත් වැඩි කරමින් නව කර්මාන්තපුර කිහිපයක් පිහිටුවීමට පියවර…!

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දැනට ක්‍රියාත්මක කර්මාන්තපුර 32 තවත් පුළුල් කරමින් නව කර්මාන්තපුර ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විනි. කර්මාන්ත අමාත්‍යාංශය ය...
Posted On 13 Oct 2021

පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. මා විසින් සිදු නොකරන ලද අදහස් සහ සිදු කරන ලද අදහස් එසේ වැරදි ලෙස අර්ථකතන දෙමින් පතුරවා හරින නිසා එය මෙසේ පැහැදිලි කළ යුතුව ඇත.

පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. මා විසින් සිදු නොකරන ලද අදහස් සහ සිදු කරන ලද අදහස් එසේ වැරදි ලෙස අර්ථකතන දෙමින් පතුරවා හරින නිසා එය මෙසේ පැහැදිලි කළ ය...
Posted On 11 Oct 2021

“ඉදිරි වසර තුන තුළ රටේ ජනතාවගේ විශ්වාසය වඩා බලවත්ව දිනා ගැනීම ආණ්ඩුවට ඉටුකර ගත නොහැකි දෙයක් නොවෙයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඒ වෙනුවෙන් කළ යුතු දේ අවධාරණය කරයි.

ගෙවී ගිය වසර දෙක තුළ ආණ්ඩුවෙන් සිදුවූ අඩුපාඩු, වැරදි හා නොවිය යුතුව තිබූ දේවල් නිවැරදිව තේරුම් ගනිමින්, නිවැරදි තක්සේරුවක සිට කටයුතු කළහොත් ඉදිරි වසර තුන තුළ ජනතාවගේ විශ්වාසය බලවත්ව දිනාගැනීම ආණ්ඩුවට ඉටුකරගත නොහැකි දෙයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක ව...
Posted On 11 Oct 2021

“සියල්ලට පෙර දරුවන්” යන මෙවර ලෝක ළමා දින තේමාව අරුත් ගන්වමින් මේ අඳුරු පැයේ ඔවුන්ට “හොඳම දේ” උරුමකර දීමට කැපවෙමු!

“සියල්ලට පෙර දරුවන්” යන මෙවර ලෝක ළමා දින තේමාව අරුත් ගන්වමින් මේ අඳුරු පැයේ ඔවුන්ට “හොඳම දේ” උරුමකර දීමට කැපවෙමු! විමල් වීරවංශ කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ...
Posted On 01 Oct 2021