BREAKING NEWS

“තාර්කික පරපුරක අඬහැරය : ‘රිට්ස්බරි’ වාදීභ” අන්තර් පාසල් විවාද තරගාවලියේ අවසන් මහා තරග ඇමති විමල් විරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාගේ සංකල්පයක් අනුව “තාර්කික පරපුරක අඬහැරය : ‘රිට්ස්බරි’ වාදීභ” යන නමින්කඩුවෙල මහා නගර සභාව හා ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්‍යාලය එක්ව සංවිධානය කළ අන්තර් පාසල් විවාද තරගාවලියේ අවසන් මහා තරග ත්‍රිත්වය අද(28) සවස බත්තරමුල්ල...
Posted On 28 Jan 2022

“මේ මොහොතේ කළ යුත්තේ ‘බංග්ලාදේශයෙනුත් ණය ගන්න වුණානේ’ කියමින් තම මව්බිමට අවඥාවෙන් හිනැහීම හෝ අවමන් කිරීම නොවෙයි, අප සතු වූ වටිනාම සම්පත යොදා ගනිමින් මව්බිම ඉහළටම ඔසවා තැබීමයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

මේ මොහොතේ කළ යුත්තේ ‘බංග්ලාදේශයෙනුත් ණය ගන්න වුණානේ’ කියමින් තම මව්බිමට අවඥාවෙන් සිනාසීම හෝ අවමන් කිරීම නොවන බවත් අප රට සතු වටිනාම සම්පත වූ ‘මානව සම්පත’ යොදා ගනිමින් වත්මන් විදේශ විනිමය අර්බුදය ජය ගනිමින් මව්බිම ඉහළටම ඔසවා තැබීම බවත් කර්මාන්ත අමාත්‍ය විමල්...
Posted On 28 Jan 2022

රත්මලාන ශ්‍රී ධර්මාරාම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අමත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්

රත්මලාන ශ්‍රී ධර්මාරාම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අද(27) එම විද්‍යාලයීය ශාලාවේදී පැවැත්විණි මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී විය. බස්නාහිර පළාත් අතිරේක අධ්‍යාපන අධ...
Posted On 27 Jan 2022

ලොවපුරා රටවල් රැසක කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ (IT) ප්‍රවීණතාලාභීන් පුහුණු කිරීමට සහ ලොව පුරා කර්මාන්ත ශාලා සදහා ඔවුන් යොමු කිරීමට කර්මාන්ත අමාත්‍යාංශයත්, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයත් අත්වැල් බැඳගනී…

අන්තර්ජාතික වශයෙන් වැඩි ඉල්ලුමක් ඇති, රටවල් රැසක කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ කර්මාන්ත ශාලාවල පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ (IT) ප්‍රවීණතාලාභීන් මෙරටදී පුහුණුකොට ලොව පුරා කර්මාන්ත ශාලා සදහා ඔවුන් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ම...
Posted On 27 Jan 2022

“Made in Sri Lanka – රාජ්‍ය විද්‍යුත් වෙළද ද්වාරය”

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් 52% ක සුවිශේෂී දායකත්වයක් සපයන ක්ෂුද්‍ර, සුඑ හා මධ්‍ය පරිමාණ කර්මාන්තතරුවන්ගේ සංවර්ධනය, ප‍්‍රවර්ධනය හා පහසුකම් සැලසීම යන අරමුණු මුදුන්පත් කර ගැනීම සදහා කටයුතූ කරන රාජ්‍ය ...
Posted On 26 Jan 2022

‘අධෛර්යයට පත් නොවීමේ – අත්හැර නොදැමීමේ’ සුවිශේෂ ගුණයෙන් හෙබි සිය නිර්මාණකරණයට අවශ්‍ය පරිසරය පමණක් බලාපොරොත්තු වන හස්ත කර්මාන්ත නිර්මාණකරුවන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට සුදුසුම පිරිසයි – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

අභියෝග හමුවේ අධෛර්යයට පත් නොවීමේ, අත්හැර නොදැමීමේ සුවිශේෂ ගුණයෙන් හෙබි රජයෙන් බොහෝ දේ බලාපොරොත්තු නොවන, සිය නිර්මාණකරණයට අවශ්‍ය පරිසරය පමණක් බලාපොරොත්තු වන හස්ත කර්මාන්ත නිර්මාණකරුවන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට සුදුසුම පිරිස බව තම විශ්වාසය යැයි කර්මාන්ත අ...
Posted On 26 Jan 2022

“ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙලේදී දේශීය අත්කම් නිර්මාණකරුවෝ ඇගයෙති !

මෙරට දේශීය අත්කම් නිර්මාණකරුවන්ගේ භූමිකාව අගයමින් ඔවුන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබන “ශිල්ප අභිමානී” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල අද(25) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ග...
Posted On 26 Jan 2022

ජන පැතුම් ඉටු කරන ඇමති විමල් වීරවංශයන්ගේ “මහජන දිනය” යළිත්…

කොවිඩ් වසංගත තත්ත්වය මත තාවකාලිකව නවතා දැමූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ “මහජන දිනය” අද (25) අඟහරුවාදා සිට යළි අරඹනු ලැබීය. එහි දී කර්මාන්තකරුවන්ගේ ගැටළු, නව ව්‍යවසායකයන් වෙනුවෙන් සහාය ලබාදීම මෙන්ම සාමාන්‍ය ජන ගැටළු ආදී අවශ්‍යතා සහිත ව...
Posted On 25 Jan 2022

කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි!

කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, කමිටු සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(24) රැස්විය. මෙම රැස්වීම මාලඹේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී කඩුවෙල ප්‍රාදේශීය ලේකම් ...
Posted On 24 Jan 2022

ජානිපෙ කළුතර දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් අද(23) සවස පානදුර වයිට් හෙවන් හෝටලයේ දී පැවැත්විණි. මෙම ක්‍රියාකාරී හමුව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට පක්ෂයේ ජාත...
Posted On 23 Jan 2022