ජානිපෙ කොළඹ දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…
ජාතික නිදහස් පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් අද(23) සවස කඩුවෙල මහ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම පක්ෂ ක්‍රියාකාරී හමුව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට පක්ෂයේ ප්‍රධාන ලේකම්, පී. ...
Posted On 23 Jan 2022