BREAKING NEWS

“දෙරටටම ප්‍රතිලාභ ලැබෙන පරිදි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමට පියවර ගන්නවා” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

දෙරටටම ප්‍රතිලාභ ලැබෙන පරිදි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමේ වැදගත්කම අවධාරණය කළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, ඒ සඳහා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව පැවසීය. ඉන්දුනීසියාවේ පැවති...
Posted On 12 Nov 2021

“ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර කාර්මික අංශයේ සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීමට මෙම හමුව වේදිකාවක් වනු ඇත” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර නොබිඳෙන, ශක්තිමත් සබඳතාවක් පවතින බවත් දෙරටේ කර්මාන්ත අමාත්‍යවරුන්ගේ හමුව කාර්මික අංශයේ සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට වේදිකාවක් වනු ඇති බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (10) ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්‍යාංශයේ දී එරට කර්මාන්ත අමාත්‍ය ආග...
Posted On 12 Nov 2021

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිෆික් කලාපීය සමුළුව (2nd Regional Conference on Industrial Development (RCID) – 2021 ) අමතා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා විසින් සිදුකළ විශේෂ කතාව…

“ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපති, අතිගරු ජෝකෝ විඩෝඩෝ මැතිතුමනි,ඉන්දුනීසියානු ජනරජයේ කර්මාන්ත අමාත්‍ය ගරු ආගස් ගුමිවැන්ග් කර්තසස්මිතා මැතිතුමනි,එක්සත් ජාතීන්ගේ, ඉන්දුනීසියානු නේවාසික සම්බන්ධීකාරක ගරු වැලරි ජුලියන්ඩ් මැතිනියෙනි,එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ අධ්‍යක්ෂ...
Posted On 11 Nov 2021

කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිෆික් කලාපීය සමුළුව ඇරඹෙයි!

කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුව(2nd Regional Conference on Industrial Development -The 2nd RCID 2021) ඊයේ(10) ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ඇරැඹිණි. සමාරම්භක සැසිය ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ(Joko Widodo) මහතාගේ ප්‍රධානත්වයෙන් ප...
Posted On 10 Nov 2021

ඇමති විමල් කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුවට…

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුවට (2nd Regional Conference on Industrial Development (RCID) – 2021 ) සහභාගි වීම පිණිස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (08) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම සමුළුව ඉන්දු...
Posted On 08 Nov 2021

“ඇමරිකාවේ නිව් ෆොට්‍රෙස් එනර්ජි’ සමාගමට ශ්‍රී ලංකාවට ගෑස් සැපයීම සදාකාලිකවම ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ගෙනාවේ හොරට – තක්කඩිකමින්” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ෆොට්‍රෙස් එනර්ජි සමාගමට ශ්‍රී ලංකාවට ගෑස් සැපයීම වසර 05කට නොව සදාකාලිකවම ලැබෙන සේ සකස් කළ කැබිනට් පත්‍රිකාව රැගෙන ආවේ හොරට සහ තක්කඩිකමින් බවත් ඇමති ධුරය වෙනුවෙන් එවැනි ක්‍රම පිළිගෙන ඉවසාගෙන හෘද සාක්ෂිය ‘තඩි ගලකට ගැටගසා වතුරේ ඔබා ගෙන සිටීමට නො...
Posted On 30 Oct 2021

“මේඩ් ඉන් ශ්‍රී ලංකා” සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා පා තැබීම, අපට කළ නොහැක්කක් නොවෙයි – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

සම්මත මෙහෙයුම් පටිපාටිය(SOP) හඳුන්වාදීමත් සමග මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බවත් ඉන් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ අපිට වාහන නිපදවීමේ කර්මාන්තය කළ නොහැක්කක් නොවන බවත් අප ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින්නේ ඒ දෙසට බවත් යයි පෙන්වා...
Posted On 26 Oct 2021

තෙවැනි මග | THIRD WAY | மூன்றாம் வழி මාසික සඟරාව ජනගත කිරීම

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍යවිමල් වීරවංශ මැතිතුමන්ගේප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 21 දින සවස 3:00ට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී නිරෝධායන නීතිරීතිවලට අනුකූලව පැවැත්වේ. සජීවී විකාශය සමග සම්බන්ධ වීමට ඔබ සැමට ඇරයුම්… https://www.facebook.com/WimalWeerawansa.sl...
Posted On 20 Oct 2021

මාලඹේ තුන්අඳහේන අධිවේගී මාර්ගය අවට ප්‍රදේශය ගංවතුරට යටවීමට පිළියම් වශයෙන් සිදුකරන සංවර්ධන කටයුතු ඇමති විමල්ගේ නිරීක්ෂණයට

මාලඹේ තුන්අඳහේන අධිවේගී මාර්ගය අවට ප්‍රදේශය ගංවතුරට යටවීමට පිළියම් වශයෙන් සිදු කෙරෙන සංවර්ධන කටයුතු අද (14) කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. මෙහිදී මූලික වශයෙන් එම ප්‍රදේශයේ පවති...
Posted On 14 Oct 2021

“දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක පවත්වාගෙන යාම කළ නොහැක්කක් නොවේ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ආනයනික නිෂ්පාදනවල මිල මෙන් නොව සහල් වැනි දේශීය නිෂ්පාදනයන්හි මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක පවත්වාගෙන යාම කළ නොහැක්කක් නොවන බවත් එවැනි ගැටලුවලට මුහුණ දී පිළිතුරු සෙවීමට ආණ්ඩුව සූදානම් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද(14) කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැව...
Posted On 14 Oct 2021