BREAKING NEWS

පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් යළි අරඹනවා – ඇමති විමල් කියයි

ත්‍රස්තවාදී ගැටුම් නිසා අකර්මණ්‍ය වූ පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් රාජ්‍ය ආයතනය යළි අරඹන බවත් එසේම ඒ ආයතනය සතු වූ භූමිභාගය යොදාගෙන රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත පුරයක් ඉදි කරන බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසූයේ අද (1...
Posted On 25 Jan 2020

‘ගෝඨාභය බලයට ආවොත් පසුදාම හමුදා පාලනයක් ඇතිවේවි’ කියූ කතා අද බොරු වෙලා. උතුරට සංවර්ධනය හා විරැකියාවට විසඳුම් දෙන රජයක් ඇති වී තිබෙනවා.

‘ගෝඨාභය බලයට ආවොත් පසුදාම හමුදා පාලනයක් ඇතිවේවි’ කියූ කතා අද බොරු වෙලා. උතුරට සංවර්ධනය හා විරැකියාවට විසඳුම් දෙන රජයක් ඇති වී තිබෙනවා. – කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ ඇතමුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් පසුදාම හමුදා පාලනයක් ඇතිවන බවට උතුරේ...
Posted On 18 Jan 2020

දෙමළ ප්‍රභූ දේශපාලනඥයින්ගේ අන්තවාදී උවමනාවන් අලුත් පරම්පරාව දවසින් දවස ප්‍රතික්ෂේප කරනවා

දෙමළ ප්‍රභූ දේශපාලනඥයින්ගේ අන්තවාදී උවමනාවන් අලුත් පරම්පරාව දවසින් දවස ප්‍රතික්ෂේප කරනවා – ජා.නි.පෙ. නායක, අමාත්‍ය විමල් වීරවංශ සාමාන්‍ය දමිළ ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීම වෙනුවට ඔවුන්ගේ සිත්වලට අන්තවාදය ඇතුළු කරන සම්බන්ධන් වැනි දෙමළ ප්‍රභූ දේශපාලනඥයි...
Posted On 16 Jan 2020

උතුරත් – දකුණත් එකම හුයකින් බැඳ තබා රටක් ලෙස පෙරට යමු..!

උතුරත් – දකුණත් එකම හුයකින් බැඳ තබා රටක් ලෙස පෙරට යමු..! කෘෂිකර්මාන්තයේ නියැලී සිටි හින්දු බැතිමතුන් තමන්ට සරු අස්වැන්නක් ලබා ගැනීමට දායක වූ හිරු දෙවිදුන්ට සහ ගවයාට කෘතගුණ සැලකීම වෙනුවෙන් ඇරඹූ බව කියැවෙන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ. හින්දු බැතිමතුනට තෛපොංගල් දි...
Posted On 15 Jan 2020

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙරට කාර්මික පුනරුදයක විශාල භූමිකාවක් ඉටු කිරීම සඳහා සූදානම් කිරීම අපේ බලාපොරොත්තුවයි

“ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙරට කාර්මික පුනරුදයක විශාල භූමිකාවක් ඉටු කිරීම සඳහා සූදානම් කිරීම අපේ බලාපොරොත්තුවයි” – අමාත්‍ය විමල් වීරවංශ දේශීය කර්මාන්තකරුවාට හිතකර ප්‍රතිපත්ති සහිත පාලනයක් බිහිව තිබෙන මේ මොහොතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙරට කාර්මික පු...
Posted On 07 Jan 2020

අපේ රූපලාවණ්‍ය වෙළෙඳපොළට කඩා වැදීමට ඉන්දියාවට ඉඩ දෙන්නේ නැහැ

”අපේ රූපලාවණ්‍ය වෙළෙඳපොළට කඩා වැදීමට ඉන්දියාවට ඉඩ දෙන්නේ නැහැ” -ඇමති විමල් කියයි ජාත්‍යන්තර මට්ටමෙන් දක්ෂතා පෙන්වා ඇති ශිල්පීන් සිටින, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයෙන් මේ කලාපයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය වෙළඳපොළට වෙනත් රටක ව්‍යාපාරිකයින් කඩාවැදීම, කිසිසේත්...
Posted On 04 Jan 2020

පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කලා නිර්මාණ සදහා නව වෙළදපොළක් බිහිකරනවා.

පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කලා නිර්මාණ සදහා නව වෙළදපොළක් බිහිකරනවා. – ඇමති විමල් වීරවංශ පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කලා නිර්මාණ විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ප්‍රදර්ශනාගාරයන් මගින් ප්‍රවර්ධනය කරමින් එම නිර්මාණ සදහා නව වෙළදප...
Posted On 03 Jan 2020

නව ජනවරමින් ජනිත වූ නව අපේක්‍ෂා ඉටුකරලීමට කැපවෙමු!

නව ජනවරමින් ජනිත වූ නව අපේක්‍ෂා ඉටුකරලීමට කැපවෙමු! 2020 වසර එළඹෙන්නේ ශ්‍රී ලාංකේය අප ඉදිරියේ අභියෝග රැසක් තබමිනි. අද නව ජනවරමින් පිබිදුණු රටක් අප ඉදිරියේ පවතී. විශේෂයෙන් තරුණ පරපුර ඒ පිබිදීම සමාජය වෙත මුදා හරිමින් ඇත්තේ සිතුවම් ඇඳීම, කසළින් තොර පරිසරයක් නිර්ම...
Posted On 01 Jan 2020

කෙසෙල් කෙන්දෙන් හැදෙන රෙදිපිළි’ වැනි නවෝත්පාදන සඳහා දිරි දෙන යුගයක් ඇරඹී තිබෙනවා

‘කෙසෙල් කෙන්දෙන් හැදෙන රෙදිපිළි’ වැනි නවෝත්පාදන සඳහා දිරි දෙන යුගයක් ඇරඹී තිබෙනවා – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ ‘කෙසෙල් කෙන්දෙන් නිෂ්පාදනය කෙරෙන රෙදිපිළි හා ඇඟලුම්’ වැනි නවෝත්පාදන සඳහා සෑමවිටම දිරි දීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඇතුළු නව රජය කැප වී සිටි...
Posted On 30 Dec 2019

කෙසෙල් කෙදි මගින් නිපදවූ රෙදිපිළි සහ ඇගළුම් එළිදැක්වීම සහ ළදරු ඇදුම් සදහා සෞඛ්‍යාරක්ෂිතතා සහතිකය එළි දැක්වීම.

කෙසෙල් කෙදි මගින් නිපදවූ රෙදිපිළි සහ ඇගළුම් එළිදැක්වීම සහ ළදරු ඇදුම් සදහා සෞඛ්‍යාරක්ෂිතතා සහතිකය එළි දැක්වීම. කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය(SLITA) මගින් මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශය සමග එක්ව, ඉවත දමන කෙසෙල් ගසේ කදෙ...
Posted On 28 Dec 2019