ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක සහෘදයාණෙනි, ඔබට නිවන් සුව…!
අද…’සත්‍යවාදියෙකුගේ දිනපොතට’ සමුදුන් එදා… විප්ලවීය මාධ්‍යකරණයක පහස අප හද රන්දා ඒ අඳුරුතම යුගයේ අපේ පෑනට තෙළිතුඩට ජීවය පිඹිමින් ‘නිදහස ඉල්ලා හඬන’ සැමට ප්‍රදීපස්ථම්භයක් වූ… ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක සහෘදයාණෙනි, ඔබට නිවන් සුව…!...
Posted On 25 Feb 2022