මෙරට වෘත්තීය ජායාරූප ශිල්පීන්ගේ කර්මාන්ත හැකි ඉක්මනින් නැවත ඇරඹීම වෙනුවෙන් ඇමති විමල් මැදිහත් වෙයි…!
ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින වෘත්තීයමය මංගල ජායාරූප ශිල්පින් ඇතුළු ජායාරූප ශිල්පින්, ජායාරූප මුද්‍රණ ආයතන, ජායාරූප උපකරණ අලෙවි ආයතන ඇතුළු අදාළ ක්ෂේත්‍ර ආශ්‍රිතව කර්මාන්තයේ නියුතු ශිල්පීන් ඔවුන්ගේ ක්ෂේත්‍රයන් මේ වනවිට මුහුණදී ඇති ගැටළු පිළිබද සාකච්ඡා කිරීමට ජායාරූප ශි...
Posted On 15 May 2020