BREAKING NEWS

එදා රූකඩ පාලන සමයේ ‘ජෝන් කෙරීලා – සමන්තා පවෙල්ලා’ මෙරටට එන විට හීන් කෙඳිරියක් හෝ නොනැඟූ ‘3% පිම්පියන්’ අද කවර ජාත්‍යන්තර බලවතකු හමුවේ හෝ රට පාවා නොදෙන පාලනයක් බිහිව ඇති මොහොතක ‘බුදු අම්මෝ පොම්පියෝ එනවෝ, එම්සීසී ගිවිසුම අත්සන් කරන්න යනවෝ’ කියමින් මරලතෝනි නඟනවා – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

එදා රනිල් වික්‍රමසිංහගේ රූකඩ පාලන සමයේ ජෝන් කෙරී, සමන්තා පවෙල් වැනි ඇමෙරිකානු ඉහළ පෙලේ රාජ්‍යතාන්ත්‍රිකයන් මෙරටට පැමිණෙන විට හීන් කෙඳිරියක් හෝ නොනැඟූ ‘3% පිම්පියන්’ අද කවර ජාත්‍යන්තර බලවතකු හමුවේ හෝ රට පාවා නොදෙන පාලනයක් බිහිව ඇති මොහොතක ‘බුදු අම්මෝ පොම්පියෝ එනවෝ’ යනු...
Posted On 29 Oct 2020

රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි යොදා ගැනීම අද සිට ඇරඹෙයි!

මේ වන විට රජයේ මුද්‍රණාලයේ මුද්‍රණ කටයුතු සඳහා භාවිත කෙරෙන නිසි ප්‍රමිතියෙන් යුත් කඩදාසි වර්ග 03ක් නිපදවීමට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සමත් වී ඇති අතර ටොන් 20කින් සමන්විත පළමු නිල කඩදාසි ඇණව...
Posted On 27 Oct 2020

“ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රතිපත්තිමය විරසකභාවය එලෙසම තබාගෙන එයට වැට බඳින වගන්තිය සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එන වසරේ දී ගෙන එනතෙක් අද 20ට බෙදීමකින් තොරව සහයෝගය දෙනවා” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රතිපත්තිමය විරසකභාවය එලෙසින්ම තබාගෙන 2021 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ‘ද්විත්ව පුරවැසියන්ට’ මහජන නියෝජිතයන් ලෙස හෝ රජයේ ඉහළ නිලතල දැරීමට වැට බඳින වගන්තියක් ගෙන එන බවට ජනාධිපතිතුමන් ලබා දුන් ප්‍රතිඥාව පිළිගෙන ආණ්ඩු පක්ෂය තුළ බෙදීමක් ඇති නොවන ලෙස අද...
Posted On 23 Oct 2020

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව අපිට සතුටු වීමට බැහැ – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉවත් කර ගැනීමට එක්ව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ පැවති සාකච්ඡාවේදී කතාබස් කළ බවත් ජානිපෙ නායක, කර්මාන...
Posted On 21 Oct 2020

දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ ගැටළුවලට විසදුම් ලබාදීමට කර්මාන්ත ඇමති විමල් මැදිහත් වෙයි!

දේශීය ඖෂධ නිෂ්පාදකයින් මුහුණ දි ඇති ගැටළුවලට විසදුම් ලබාගැනීමේ අරමුණෙන් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛය රාජ්‍ය ආමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ඉල්ලීම පරිදි කර්මාන්ත ආමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද(19) කර්මාන්ත...
Posted On 20 Oct 2020

“කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවේ හෝ වෙනත් කිසිදු රටක සිට කොවිඩ් 19 වසංගතයෙන් පසු ශ්‍රමිකයන් හෝ තාක්ෂණික ශිල්පීන් ගෙන්වා නැහැ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවේ හෝ වෙනත් කිසිදු රටක සිට කොවිඩ් 19 වසංගතයෙන් පසු ශ්‍රමිකයන් හෝ තාක්ෂණික ශිල්පීන් ගෙන්වා නැතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. මෙරට පිහිටි කර්මාන්ත ශාලාවක තාක්ෂණික හෝ වෙනයම් කටයුත්තක් සඳහා වි...
Posted On 20 Oct 2020

රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය වැඩ අරඹයි! ශ්‍රී ලංකා රොබෝ තාක්ෂණ විද්‍යායතනය පිහිටුවයි!

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ විෂය පථය යටතේ පවතින රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මේ වන විට තම ඉදිරි කටයුතු සැලසුම් කර ඇති අතර එහි ප්‍රථම පියවර ලෙස ශ්‍රී ලංකාවේ පාසල් හැර ගිය දරුවන්ට රොබෝ තාක්ෂණය හැදෑරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සමඟ එක්ව ‘ශ්‍රී ලංකා රොබෝ...
Posted On 16 Oct 2020

දෙරටටම වාසිදායක වන සේ පේෂකර්ම – සිමෙන්ති – සීනි – ඖෂධ වැනි කර්මාන්ත ආශ්‍රිතව ශ්‍රී ලංකා – පාකිස්ථාන හවුල් සමාගම් ඇරඹීමේ සූදානමක්!

දෙරටටම වාසිදායක වන සේ පේෂකර්ම – සිමෙන්ති – සීනි – ඖෂධ වැනි කර්මාන්ත ආශ්‍රිතව ශ්‍රී ලංකා – පාකිස්ථාන හවුල් සමාගම් ඇරඹීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා පාකිස්ථාන ආයෝජකයන් කැමැත්තෙන් සිටින බවත් පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහම්මඞ් ස...
Posted On 15 Oct 2020

පස් කන්දකට යටවීමෙන් මියගිය කඩුවෙල තරුණියගේ පවුලට රජයෙන් වන්දි මුදලක් ! නව නිවසක් ලබා දීමට ද ඇමති විමල් මැදිහත් වෙයි

කඩුවෙල, කොතලාවල, පාසල් මාවතේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මියගිය ගීතිකා ශ්‍යාමලී තරුණියගේ පවුලේ සාමාජිකයන්ට රජය මගින් ලබා දෙන වන්දි මුදලට අදාළ චෙක්පත අද (14) කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම තරුණිය...
Posted On 14 Oct 2020

ශ්‍රී ලංකාවේ ඛනිජ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනයට ඉරානයේ සහයෝගය

ශ්‍රී ලංකාවේ ඛනිජ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය පිණිස තාක්ෂණ දැනුම සහ සහයෝගය ලබා දීමට තම රජය සූදානම් බව මෙරට ඉරාන තානාපති හෂීම් අෂ්ජසාඬේ මහතා පවසයි. අද (14) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමු වූ අවස්ථාව...
Posted On 14 Oct 2020