BREAKING NEWS

පමුණුව ‍රෙදිපිළි අලෙවි කරන්නන්ගේ ගැටලුවට ඇමති විමල්ගෙන් කඩිනම් විසදුමක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට තාවකාලිකව නවතා ඇති තම ව්‍යාපාර කටයුතු යළි ඇරඹීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් කළ ඉල්ලීමට සුබවාදී පිළිතුරක් ලැබුණු බවත් ඒ අනුව ලබන අගහරුවාදා අලුයම සිට තම ව්‍යාපාර කටයුතු ඇරඹීම සද...
Posted On 24 May 2020

අපට අහිමි වන අවස්ථාවන් වගේම හිමි වන අවස්ථාවන් ද තිබෙනවා. ඒවා නිසි පරිදි ග්‍රහණය කරගෙන ඉදිරියට යමු! – ඇමති විමල් දේශීය ව්‍යවාසයකයන්ගෙන් ඉල්ලයි

කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරට ව්‍යවසායකයන්ට අහිමි වන අවස්ථාවන් සේම හිමි වන නව අවස්ථාවන් ද ඇති බව පෙන්වා දෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ඒවා නිසි පරිදි ග්‍රහණය කරගෙන තම කර්මාන්ත හා ව්‍යාපාර සාර්ථක කර ගනිමින් ඉදිර...
Posted On 20 May 2020

ව්‍යවසායකයන්ගේ ගැටළු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබා දීමේ අන්තර්ජාල සජීවී සාකච්ඡා වටයේ පළමුවැන්න සාර්ථකව අවසන් වෙයි!

කොරෝනා වසංගතය හමුවේ මෙරට ව්‍යවසායකයන් මුහුණ දී ඇති ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් අරඹා ඇත. එහි...
Posted On 19 May 2020

සදුදා කර්මාන්තකරුවන්ගේ දිනය යළි ඇරඹි වගයි..!

රට පුරා විසිරී සිටින දේශීය කර්මාන්තකරුවන්ගේ ගැටලු කඩිනමින් විසඳාලීම පිණිස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ ඇමතිතුමන්ගේ සංකල්පයකට අනුව සෑම සඳුදා දිනකම පැවැත් වූ ‘කර්මාන්තකරුවන්ගේ දිනය’ අද (18) කොල්ලුපිටිය ,ගාලු පාර, 73/1 ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍ය...
Posted On 19 May 2020

11 වැනි විජයග්‍රහණයේ සැමරුම 2020 මැයි 18

තිස් වසරක් පුරා කුරිරු බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් බැට කෑ ලක්මාතාව ඉන් මුදා ගැනීමට ඇයගේ වීරෝදාර සුජාත දරුවන් සමත් වූයේ හරියටම මීට වසර 11කට පෙර ය. එනම් 2009 මැයි 18 වැනිදා ය. ඒ විජයග්‍රහණය වෙනුවෙන් රණවිරුවන් 29,000කට අධික පිරිසක් දිවි පිදූහ. ආබාධිත තත්වයට පත් වූවන් 26,000කට අධික ...
Posted On 18 May 2020

උත්සව සහ විනෝදාස්වාද ඉසව් සැලසුම් හා සැපයුම් කර්මාන්තයේ ගැටලු විසඳන්න කර්මාන්ත ඇමැති මැදිහත් වෙයි !

කොරෝනා වසංගතය හේතුවෙන් උත්සව සහ විනෝදාස්වාද ඉසව් සැලසුම් හා සැපයුම්කරුවන් මුහුණ දී සිටින දුෂ්කරතා සඳහා මුදල් අමාත්‍යාංශය හා බැංකු සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා දීමටත් මෙම උත්සව සහ විනෝදාස්වාද ඉසව් කර්මාන්තයේ නියැලී සිටින පිරිස ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ ලියාපද...
Posted On 15 May 2020

මෙරට වෘත්තීය ජායාරූප ශිල්පීන්ගේ කර්මාන්ත හැකි ඉක්මනින් නැවත ඇරඹීම වෙනුවෙන් ඇමති විමල් මැදිහත් වෙයි…!

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින වෘත්තීයමය මංගල ජායාරූප ශිල්පින් ඇතුළු ජායාරූප ශිල්පින්, ජායාරූප මුද්‍රණ ආයතන, ජායාරූප උපකරණ අලෙවි ආයතන ඇතුළු අදාළ ක්ෂේත්‍ර ආශ්‍රිතව කර්මාන්තයේ නියුතු ශිල්පීන් ඔවුන්ගේ ක්ෂේත්‍රයන් මේ වනවිට මුහුණදී ඇති ගැටළු පිළිබද සාකච්ඡා කිරීමට ජායාරූප ශි...
Posted On 15 May 2020

ගායක ගායිකාවන්, වාදන ශිල්පින්, වාදන කණ්ඩායම්, සංගීත අධ්‍යක්ෂකවරුන් ඇතුළු විනෝදාස්වාද සහ කලා ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන්ගේ ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි…!

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ගායක ගායිකාවන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය, වාදන ශිල්පින්, වාදන කණ්ඩායම්, සංගීත අධ්‍යක්ෂකවරුන් ඇතුළු විනෝදාස්වාද කර්මාන්තයේ නියුතු ශිල්පින් ඔවුන්ගේ ක්ෂේත්‍රයන්ට අදාළ ගැටළු පිළිබද සාකච්ඡා කිරීමට අද (15) කර්මාන්ත අමාත්‍යංශයේදී කුඩා...
Posted On 15 May 2020

සුළු හා මාධ්‍ය පරිමාණ රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සහ සැලෝන් ඇතුළු රූපලාවණ්‍ය ආශ්‍රිත කර්මාන්තයේ නියුතු ශිල්පීන්ගේ ගැටළුවලට පිළියම් යෙදීමට ඇමති විමල් මැදිහත් වෙයි…!

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින සුළු හා මාධ්‍ය පරිමාණ රූපලාවණ්‍ය ශිල්පින්, මනාලියන් හැඩගන්වන ශිල්පින්, සැලෝන් සහ කොණ්ඩා කැපීම ඇතුළුව රූපලාවණ්‍ය කටයුතුවල නිරත වන ශිල්පින් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් ඔවුන් මුහුණ දී ඇති ගැටළු පිළිබද සාකච්ඡා කිරීමට සහ ඒවාට විසදුම්...
Posted On 15 May 2020

විවාහ මංගල්‍ය සැපයුම්කරුවන්ගේ ගැටලු රැසකට ඇමති විමල්ගෙන් පිළියම් !

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය  (NEDA ) යටතේ ලියාපදිංචි කර ඔවුන්ට ව්‍යවසායකයන් ලෙස නිසි පිළිගැනීමක් ලබා දෙමින් එම වෘත්තීමය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්...
Posted On 15 May 2020