දීඝවාපී චෛත්‍ය රාජයාණන් ප්‍රතිසංස්කරණයට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය සඳහා සුවිශේෂ මැටි වර්ග සහ තාක්ෂණ උපදෙස් ලංකා පිඟන් සංස්ථාව හරහා ලබා දීමට ඇමති විමල් මැදිහත් වෙයි !
දීඝවාපී චෛත්‍ය රාජයාණන් ප්‍රතිසංස්කරණයට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය සඳහා සුවිශේෂී මැටි වර්ග සහ තාක්ෂණ උපදෙස් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාව හරහා ලබා දීමට තීරණය කළ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද(15) දීඝවාපී චෛත්‍ය රාජයාණන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු ...
Posted On 16 Jul 2021









