අපනයනකරුවන් 27 යි රටට ඩොලර් ගේන්නෙ; ඩොලර් නොගෙනෙන අයට දඬුවමකුත් නෑ …. – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ
නියමිත කාලය ඇතුළතදී තමන් විසින් උපයන ඩොලර් ප්රමාණය ශ්රී ලංකාව තුළට ගෙන එන්නේ අපනනයකරුවන් 27 දෙනෙකු පමණක් යැයි, වර්තමාන මහබැංකු අධිපතිවරයා විසින්ම ප්රකාශ කළද, රටට අයත් ඩොලර් නොගෙනෙන අපනයනකරුවන් සම්බන්ධයෙන් කිසිදු ක්රියාමාර්ගයක් ඔහු විසින් මෙතෙක් ගෙන නොමැති බව...
Posted On 30 Nov 2022