දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ඇගළුම් කර්මාන්තකරුවන්ට නව කර්මාන්ත ඇරඹීමට, ඉඩම් පහසුකම් ලබාදීමට පියවර…
දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ඇගළුම් කර්මාන්තකරුවන්ට නව කර්මාන්ත ඇරඹීම සදහා අවශ්‍ය ඉඩම් පහසුකම් ලබාගැනීමේ සහ ඔවුන්ගේ කර්මාන්ත ප්‍රවර්ධනයට කර්මාන්ත අමාත්‍යාංශයේ සහාය ලබාගැනීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ ඇගළුම් නිෂ්පාදන සංගමය, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සහ වෙළඳ අමාත්...
Posted On 22 Dec 2021