BREAKING NEWS

කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ ගැටළු විසදීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ක්ෂේත්‍ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ 13 වන උපදේශක කමිටුව ලෙස කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්‍රය ආශ්...
Posted On 25 Feb 2021

රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්තයේ ගැටළු විසදමින් නිෂ්පාදන ප්‍රමිතිගත කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ක්ෂේත්‍ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ 14 වන උපදේශක කමිටුව ලෙස රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්තයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්‍රය ආශ්‍රිත ගැටළු පිළ...
Posted On 25 Feb 2021

‘පැණි බීම – කෝලා’ සංස්කෘතියෙන් අපේ දරුවන් එළියට ගැනීමට ‘නෙල්ලි කෝලා’ පානය ජනගත කිරීම ඉතා ඉහළින් ආදර්ශයට ගත යුත්තක් ! – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ඉතිහාසයෙන් අපට උරුම වූ ආහාර සංස්කෘතියෙන් එළියට ගොස් ඒ වෙනුවට ආහාර සංස්කෘතියේ අනන්‍යතාවක් නොමැති ජාතියක් බවට අප අද පත්වෙමින් සිටින බවත් ඒ ඉරණමට එරෙහිව සටන් වැදීමේ ඓතිහාසික වගකීමේ සහ යුතුකමේ තම කොටස ඉටු කරමින් ‘පැණි බීම – කෝලා’ සංස්කෘතියෙන් අපේ දරුවන් එළියට ගැනීමට...
Posted On 22 Feb 2021

ශ්‍රී ලංකා ඇගළුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය සහ කර්මාන්ත ඇමතිවරයා අතර සාකච්ජාවක්…

දේශීය මෙන්ම ජාත්‍යන්තරව ඇගළුම් කර්මාන්තයේ නියැලෙන ප්‍රමුඛපෙලේ ඇගළුම් ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකා ඇගළුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර සාකච්ජාවක් අද (22) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. කොවිඩ් අර්බුදය හමුවේ ඇගළුම් අපනයන කර්මාන්තකරුවන්...
Posted On 22 Feb 2021

” බැංකුවල ඇතැම් ආකල්ප රටේ ආර්ථික දියුණුවට අඩ තබා තිබෙනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ව්‍යවසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට ණය ලබාදීමේ දී සහ සබඳතා පවත්වාගෙන යාමේ දී බැංකු කටයුතු කරන ආකාරය, ඔවුන්ගේ ආකල්ප හා මානසිකත්වය මෙරට ආර්ථික දියුණුවට අඩ තබන මට්ටමේ පවතින බවත් එම තත්ත්වය වෙනස් කිරීමේ අභියෝගය ජය ගනිමින් දියුණු ‘ව්‍යවසායකත්ව සංස්කෘතියක්’ ගොඩනැගීමට කැප වන බව...
Posted On 22 Feb 2021

වෙළදපොළේ හිඟව ඇති වාහන ටයර් වර්ග කිහිපයක් කඩිනමින් නිෂ්පාදනයට උපදෙස්…

මේ වනවිට වෙළදපොළේ හිඟව ඇති වාහන ටයර් වර්ග කිහිපයක් කඩිනමින් නිෂ්පාදනය කර පාරිභෝගිකයාට ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ කැදවීමෙන් මෙරට ටයර් සමාගම් සියල්ල සහ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ජාවක් අද (19) කර්...
Posted On 20 Feb 2021

කොළඹ දිස්ත්‍රික්කය තුළ නව කර්මාන්තපුර ඇරඹීම සඳහා ප්‍රමාණවත් භූමිභාග නොමැතිවීමේ ගැටලුවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගෙන් විසදුමක් !

බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම සඳහා ඉදිරිපත්ව සිටින ආයෝජකයන් 150කට අධික පිරිස අතුරෙන් යම් පිරිසකට කොළඹ දිස්ත්‍රික්කයේ කර්මාන්ත ඇරඹීම සඳහා අවස්ථාව සලසා දීමට බාධාවක්ව පැවති කර්මාන්තපුර ඇරඹීම සඳහා ප්‍රමාණවත් රජයේ භූමිභාග නොමැති වීම ගැටළුවක් කර නොගෙන අවම අක්කර 5 ක හෝ රජ...
Posted On 20 Feb 2021

‘ දකුණු පළාත් ව්‍යවසායක සම්මාන ප්‍රදානෝත්සවය – 2020’ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අනුග්‍රහයෙන් ‘දකුණු පළාත් ව්‍යවසායක සම්මාන ප්‍රදානෝත්සවය – 2020 ‘ ඊයේ (18) රාත්‍රී තංගල්ල ගෝල්ඩන් පර්ල් හෝටලයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලව උත්සවාකාරයෙන් පවත්ව...
Posted On 19 Feb 2021

දේශීය ගමන් මලු (Bags) නිෂ්පාදකයින්ගේ ගැටළු වලට විසදුම්…

දේශීයව පාසල් බෑග් (School Bags) , අත් බෑග් (Hand Bags) ඇතුළු විවිධ බෑග් වර්ග නිෂ්පාදනය කරණු ලබන කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමේ අරමුණින් දේශීය ගමන් මලු නිෂ්පාදන කර්මාන්තකරුවෝ සහ කර්මාන්ත අමාත්‍යවරයා අතර සාකච්ජාවක් අද (19) කර්මාන්ත අමාත්‍යාංශයේදී...
Posted On 19 Feb 2021

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් කර්මාන්ත ශාලාවක් හදන්න විමල් – නාමල් ඇමතිවරු සැරසෙති!

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් කර්මාන්ත ගමට ගෙන යාමේ වැඩසටහන යටතේ දිවයිනේ සියලු ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් කර්මාන්ත ශාලාවක් බැගින් පිහිටුවීමේ වැඩසටහන පිළිබදව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය...
Posted On 18 Feb 2021