ලංකා ටෙක්ස්ටයිල් සහ එම්පෝරියම් ආයතනය නැවත සමාගමක් ලෙස පිහිටුවීමට සුදානම්…
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දීර්ඝ කාලයක් පුරා ගැසට් කර තිබූ නමුත් ක්‍රියාකාරී මට්ටමක නොපැවති ලංකා ටෙක්ස්ටයිල් සහ එම්පෝරියම් ආයතනය නැවත සමාගමක් ලෙස පිහිටුවීමට අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබද සාකච්ජා කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සහ අදාළ අංශ අතර සාකච්ජ...
Posted On 18 Feb 2021