­

කර්මාන්ත පිළිබඳ උපදේශක සභා 12ක සභාපතිවරුන් සහ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඇමති විමල් විරවංශයන්ගේ සුරතින්…

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙරට ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර සියල්ල ආවරණය වන පරිදි කැබිනට් අනුමැතිය ද සහිතව උපදේශක සභා 20ක් පිහිටුවීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ වනවිට පියවර ගෙන තිබේ. දිගු කලක් තිස්සේ කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා ක...
Posted On 09 Feb 2022

ජන පැතුම් ඉටු කළ තවත් “මහජන දිනයක්”

කොවිඩ් වසංගත තත්ත්වය මත තාවකාලිකව නවතා දැමූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ “මහජන දිනය” සුපුරුදු පරිදි අද (08) දිනත් පැවැත්විය. එහි දී කර්මාන්තකරුවන්ගේ ගැටළු, නව ව්‍යවසායකයන් වෙනුවෙන් සහාය ලබාදීම මෙන්ම සාමාන්‍ය ජන ගැටළු ආදී අවශ්‍යතා සහිත විශ...
Posted On 08 Feb 2022

74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහන අද (08) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ලිපිනයෙහි පිහිටි කර්මාන්ත අමාත්‍යා පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මෙහිදී අමාත්‍යවරයා විසින් ඖෂධීය උගුරැස්ස පැලයක් කර්මාන්ත අමාත්‍යාංශ භුමියේ රෝපණය කරන ලදි, අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා විසින් ඖෂධීය බෙලි පැලයක් රෝපණය කළේය. අමාත්‍යාංශයේ සියලු අංශ ආවරණය වන පරිදි නම් කරන ලද විවිධ ශාක අදාළ අංශ වෙත ප්‍රදානය කිරී...
Posted On 08 Feb 2022

“කර්මාන්ත 2022 : සමාප්ති සටහන”…

කර්මාන්ත ක්ෂේත්‍රයේ මෙතෙක් පැවති කර්මාන්තකරුවන් අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම යන ගැටළුවට ද යම් විසදුම් සහිතව, “මෙරට වත්මන් කර්මාන්තකරණයේ පින්තූරය සියලු පාර්ශ්වයන්ට නිවැරදිව පිළිබිඹු කිරීමේ ඉලක්කය” ජය ගනිමින් ද කර්මාන්තකරුවන්ට දෙස් විදෙස් ආය...
Posted On 07 Feb 2022

🔴 තෙවන දිනය අපේ රටේ ඉදිරි ගමනේ පුරෝගාමී බලඇණිය ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයෙන් ඇගයීමට ලක් කරමින්…

“මෙරට කර්මාන්තකරුවන් ධනය උපදවාලීමට කෙටි මාවත් සොයන්නවුන් නොවෙයි. තමන් උපන් මාතෘභූමියට ඉතා ඉහළ අගය එකතු කිරීමක් සිදුකරන්නවුන්. මාතෘභූමියට අගය එකතු කිරීමට හැමෝටම බැහැ. දේශීය කර්මාන්තකරුවා කියන්නේ ධනය උපදවන්නෙක් වුවත් ඔහු ධනය උපදවන්නේ තමන් උපන් රටට අගය එකතු කරමින් ‘මේ...
Posted On 06 Feb 2022

🔴 දෙවන දිනය (පළමු දිගහැරුම) අපේ රටේ ඉදිරි ගමනේ පුරෝගාමී බලඇණිය ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයෙන් ඇගයීමට ලක් කරමින්…

“මෙරට කර්මාන්තකරුවන් ධනය උපදවාලීමට කෙටි මාවත් සොයන්නවුන් නොවෙයි. තමන් උපන් මාතෘභූමියට ඉතා ඉහළ අගය එකතු කිරීමක් සිදුකරන්නවුන්. මාතෘභූමියට අගය එකතු කිරීමට හැමෝටම බැහැ. දේශීය කර්මාන්තකරුවා කියන්නේ ධනය උපදවන්නෙක් වුවත් ඔහු ධනය උපදවන්නේ තමන් උපන් රටට අගය එකතු කරමින් ‘මේ...
Posted On 04 Feb 2022

“දැය දිනවන නව ගමනකට උපත ලබාදීමට අදිටන් කර ගනිමු!”

1815දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ ග්‍රහණයට නතු වූ අපගේ මාතෘභූමියට නාමිකව හෝ නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 04 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන්ගේ අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිරීටය හිමි රජුගේ හෝ රැජිනගේ හෝ නාමයෙනි. ‘ඩොමීන...
Posted On 04 Feb 2022

“දේශීය කර්මාන්තකරුවා කියන්නේ උපන් රටට අගය එකතු කරමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ජාත්‍යන්තරව බලගන්වන්නෙක්” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

දේශීය කර්මාන්තකරුවා යනු තමන් උපන් රටට අගය එකතු කරමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ජාත්‍යන්තරව බලගන්වන්නෙක් බවත් අද අප ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය තුළින් ඇගයීමට ලක් කරන්නේ අපේ රටේ ඉදිරි ගමනේ එම පුරෝගාමී බලඇණිය බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. අද(03)...
Posted On 04 Feb 2022

🔴 පළමු දිනය අපේ රටේ ඉදිරි ගමනේ පුරෝගාමී බලඇණිය ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයෙන් ඇගයීමට ලක් කරමින්…

“මෙරට කර්මාන්තකරුවන් ධනය උපදවාලීමට කෙටි මාවත් සොයන්නවුන් නොවෙයි. තමන් උපන් මාතෘභූමියට ඉතා ඉහළ අගය එකතු කිරීමක් සිදුකරන්නවුන්. මාතෘභූමියට අගය එකතු කිරීමට හැමෝටම බැහැ. දේශීය කර්මාන්තකරුවා කියන්නේ ධනය උපදවන්නෙක් වුවත් ඔහු ධනය උපදවන්නේ තමන් උපන් රටට අගය එකතු කරමින් ‘මේ...
Posted On 03 Feb 2022

නවදිල්ලියේ ඩෙන්මාර්ක් තානාපති ෆ්‍රෙඩී ස්වෝන් (Freddy Svane) මැතිතුමා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්…

ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු, ශ්‍රී ලංකාවට නම් කරන ලද ඩෙන්මාර්ක් තානාපති ෆ්‍රෙඩී ස්වෝන් (Freddy Svane) මැතිතුමා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක් අද(03) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. ෆ්‍රෙඩී ස්වෝන් (Freddy Svane) මහ...
Posted On 03 Feb 2022