“අර්බුදයෙන් රට ගොඩගැනීමට සර්වපාක්ෂික එකඟතාවෙන් සාමූහික තීන්දු ගන්නා, ඒ වෙනුවෙන් පෙනී සිටින ජාතික සභාවක් අද රටට අවශ්‍යයි. නමුත් වත්මන් පාලනය පිහිටුවීමට සූදානම් වන්නේ එවැනි ජාතික සභාවක් නොවෙයි”

“අර්බුදයෙන් රට ගොඩගැනීමට සර්වපාක්ෂික එකඟතාවෙන් සාමූහික තීන්දු ගන්නා, ඒ වෙනුවෙන් පෙනී සිටින ජාතික සභාවක් අද රටට අවශ්‍යයි. නමුත් වත්මන් පාලනය පිහිටුවීමට සූදානම් වන්නේ එවැනි ජාතික සභාවක් නොවෙයි” -ජානිපෙ නායක විමල් වීරවංශ වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට සර්වපාක්ෂික එකඟ...
Posted On 27 Sep 2022

මීළඟට බඩගින්නයි යුද්ධ කරන්න පටන් ගන්නේ. එය වළක්වා ගැනීම සඳහායි සැලැස්මක් අවශ්‍ය වන්නේ!

මීළඟට බඩගින්නයි යුද්ධ කරන්න පටන් ගන්නේ. එය වළක්වා ගැනීම සඳහායි සැලැස්මක් අවශ්‍ය වන්නේ! රැජිනට අවසන් ගෞරව දැක්වීම ප්‍රමුඛම දේ කියා හිතන, සැලැස්මක් නැතිව යන මේ “එදා වේල ටුවර්ස්” පාලනයට වත්මන් අර්බුදයට උත්තර දීමට හැකි යැයි අපි විශ්වාස කරන්නෙ නැහැ! (ජාතික නිදහස් පෙර...
Posted On 27 Sep 2022

ජිනීවා යෝජනා පිළිබඳ මාධ්‍ය නිවේදනය

මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සහ මානව හිමිකම් කෙවිට පෙන්වා ව්‍යවස්ථා සංශෝධන සඳහා බලකිරීම රටක් ලෙස සියලු පාර්ශ්ව විසින් හෙළා දැකිය යුතුයි! ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට ඉදිර...
Posted On 14 Sep 2022

The Newspaper චිත්‍රපටයට හෘදයංගම සුබ පැතුම්

රුසියාවේ කසාන් ජාත්‍යන්තර සිනමා උළෙලේදී, හොඳම නළුවාට හිමි සම්මානයෙන් සමව පිදුම් ලැබූ, The Newspaper චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පණ පෙවූ, ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුර සහ ප්‍රවීණ රංගන ශිල්පී සරත් කොතලාවල දෙපළට අපගේ හෘදයංගම සුබ පැතුම...
Posted On 13 Sep 2022

2022 විභාගයට පෙනී සිටින උසස් පෙළ සිසුන්ට සූදානම් වීමට සාධාරණ කාලයක් ලබාදිය යුතුයි

“2021 ප්‍රතිඵල ආවේ අගෝස්තු අග – 2022 විභාගය දෙසැම්බර් මුල” “2022 විභාගයට පෙනී සිටින උසස් පෙළ සිසුන්ට සූදානම් වීමට සාධාරණ කාලයක් ලබාදිය යුතුයි” (අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්තට උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශගෙන් ලිපියක්)...
Posted On 12 Sep 2022

ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්..!

මව්බිමට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත්කර දෙමින්, ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්..! – විමල් වීරවංශ (පාර්ලිමේන්තු මන්ත්‍රී /නායක ජාතික නිදහස් පෙරමුණ...
Posted On 11 Sep 2022

ආසියානු කුසලාන තරගාවලියේ ශුරතාව දිනාගත් අපේ ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්..!

මව්බිමට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදෙමින්, ආසියානු කුසලාන තරගාවලියේ ශුරතාව දිනාගත් අපේ ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්..! – විමල් වීරවංශ (පාර්ලිමේන්තු මන්ත්‍රී / නායක ...
Posted On 11 Sep 2022

දැන් එළිදක්වන ලද ”මුළු රටම හරි මගට” ජාතික ප්‍රකාශනය

මෙම ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න https://drive.google.com/file/d/1EKd5-vV-oyoUy4kNEx40L24b7XeiPvsU/view?fbclid=IwAR3Yjle9AIG-IAW7xfW8tuYhTBpgKPbz2UMp488iGNPFwSVd9vI-Gup4m8w
Posted On 02 Mar 2022

“මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම මාර්තු 02 වැනිදා සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී

(සජීවී විකාශය සමග සම්බන්ධ වීමට ඔබ සැමට ඇරයුම්… https://www.facebook.com/WimalWeerawansa.sl https://www.facebook.com/nidahasperamuna) https://www.facebook.com/Peoples-Council-100778222424522 ) ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී...
Posted On 27 Feb 2022

සුනිල් මාධවයන් ලක්දිවට සමුදෙයි…

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු, ප්‍රවීණ සාහිත්‍යධරයකු වූ සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගේ අවසන් කටයුතු අද(26) සවස තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. අවමංගල්‍ය උත්සවය, දේහය මහජන ගෞරවය සඳහා තබා තිබූ බත්තරමුල්ල, කොස්වත්ත රිචඩ් ද සොයිසා අනුස්මරණ මාධ්‍ය නිවාස සංකීර්ණයේ අංක 26 නිවස...
Posted On 27 Feb 2022