BREAKING NEWS

“දිනන රට පුබුදන කර්මාන්ත” : කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ සුරතින් බුත්තල කර්මාන්තපුරයෙහි නව කර්මාන්ත ශාලා 03ක් විවෘත කෙරේ! 07කට මුල් ගල් තැබෙයි!

‘දිනන රට පුබුදන කර්මාන්ත’ වැඩසටහන යටතේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින බුත්තල කර්මාන්තපුරයෙහි කර්මාන්ත ශාලා 03ක් විවෘත කිරීමේ සහ නව කර්මාන්ත ශාලා 07ක් සඳහා මුල් ගල් තැබීමේ උත්සවයක්, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(13) එම කර්මාන්තපුර පරිශ්‍රයේ...
Posted On 14 Jan 2022

‘”ණය අරන් සැපට ජීවත් වූ යුගය අවසන්! විදේශ විනිමය උපදවාලිය හැකි ප්‍රමුඛයා වන කර්මාන්තකරුවා බලගැන්වීමයි සිදුවිය යුත්තේ!” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

‘”ණය අරන් සැපට ජීවත් වූ යුගය අවසන්! විදේශ විනිමය උපදවාලිය හැකි ප්‍රමුඛයා වන කර්මාන්තකරුවා බලගැන්වීමයි සිදුවිය යුත්තේ!” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ණය රැගෙන සැපට ජීවත් වූ යුගයක අවසානය සනිටුහන් වී ඇති බවත් මේ මොහොතේ රට තුළ පවතින කේන්ද්‍රීය අභියෝගය වන්...
Posted On 13 Jan 2022

“CNCI Achievers Awards 2021 for Industrial Excellence” උළෙල, කර්මාන්ත ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් ලාංකේය කර්මාන්තකරුවන්ගේ භූමිකාව අගයයි!

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් සංවිධානය කරනු ලබන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමේ උළෙල අද(12) සවස කොළඹ ගලදාරි හෝටලයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්විණි. මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගි විය. මෙහිදී ක්ෂුද්‍ර, ක...
Posted On 12 Jan 2022

දේශීය පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා නව ව්‍යවසායකයන් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි තවත් ඉදිරි පියවරක්..!

වසරකට මෙරට පාවහන් අවශ්‍යතාව වන මිලියන 25-40ත් අතර ප්‍රමාණයෙන් දේශීයව නිපදවන 60% – 65%ක ප්‍රමාණය තවදුරටත් වැඩි කර ගැනීම සහ එමගින් ගෘහාශ්‍රිත, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිර්මාණය කොට ඔවුන් බලගැන්වීම උදෙසා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ උපදෙස් පරිදි කර්මාන...
Posted On 11 Jan 2022

“මධ්‍යම සහ ඌව පළාත් සඳහා වන වෙළඳ සංසදය සහ වෙළෙඳ පොළ 2022” කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි!

යුරෝපා සංගමයේ අනුග්‍රහයෙන් ACTED, Humanity and Inclusion (HI), CEFENET, Human Development Organization (HDO) හා Future In Our Hands Development Fund (FIOH) යන සංවිධාන විසින් සංවිධානය කළ “මධ්‍යම සහ ඌව පළාත් සඳහා වන වෙළඳ සංසදය සහ වෙළෙඳ පොළ 2022″ සමාරම්භක උළෙ...
Posted On 08 Jan 2022

වසර 9ක් පුරා ලොව ප්‍රමුඛ සන්නාමයන් සහිත මෝටර් වාහන සඳහා අවශ්‍ය කරන රබර් ආශ්‍රිත අමතර කොටස් දේශීයව නිෂ්පාදනය කරන දේශීය ව්‍යවසායකයෙක් සිය ව්‍යාපාරය පුළුල් කරගැනීම වෙනුවෙන් සහාය බලාපොරොත්තුවෙන් කර්මාන්ත අමාත්‍යවරයා මුණගැසීමෙන් පසු ඔහුට අවශ්‍ය උපරිම සහය ලබාදීමට අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.

ඒකනායක මෝටර් ඉන්ඩ්‍රස්ට්‍රීස් නමින් කැස්බෑව ප්‍රදේශයේ දැනට පවත්වාගෙන යන මෙම ආයතනය මගින් ලොව ප්‍රමුඛ සන්නාම සහිත මෝටර් වාහන සඳහා යොදා ගන්නා රබර් ආශ්‍රිත අමතර කොටස් නිෂ්පාදනය කරනු ලබන අතර ඒවාට අධික ඉල්ලුමක් ද පවතින බව එහි හිමිකරු සංජීව ඒකනායක මහතා පවසයි. දැනට තම න...
Posted On 07 Jan 2022

‘සමස්ත ආයෝජනය මිලියන 5330ක්’

‘සමස්ත ආයෝජනය මිලියන 5330ක්’ ”පවතින කර්මාන්තපුරවලින් අක්කර 39කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් අප ඔබ වෙත ලබා දී තිබෙනවා. ආයෝජකයන් ලෙස ඔබ මෙහිදී සිදු කරනු ලබන සමස්ත ආයෝජනය රුපියල් මිලියන 5330කට අධිකයි. රුපියල් මිලියන 5330ක් ඔබ ආයෝජනය කළ විට එය මේ සමාජයේ විවිධ කොට...
Posted On 06 Jan 2022

“විදේශ සංචිත පිළිබඳ ගැටළුවට එකම විසඳුම ආනයන ආදේශන කර්මාන්ත ඇති කිරීම සහ විදේශ වෙළෙඳපොළ ජය ගත හැකි කර්මාන්තකරුවන් මේ භූමිය මත නිර්මාණය කිරීමයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

මේ වනවිට උද්ගතව ඇති විදේශ සංචිත පිළිබඳ ගැටළුවට විසඳුම් සෙවීමේ හැකියාව ඇත්තේ මෙරට කර්මාන්තකරුවාට බව පෙන්වා දෙන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, එම ගැටළුවට ඇති එකම විසඳුම ආනයන ආදේශන කර්මාන්ත ඇති කිරීම සහ විදේශ වෙළඳපොළ ජය ගත හැකි කර්මාන්තකරුවන් මේ භූමිය මත නිර්මාණය කි...
Posted On 06 Jan 2022

මෝටර් රථ එකලස් කිරීම හා මෝටර් රථ උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රයේ උපදේශක සභාවේ සභාපතිවරයා සහ කමිටු සාමාජිකයින් පත් කෙරේ

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ක්ෂේත්‍ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක සභා පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ පිහිටුවූ මෝටර් රථ එකලස් කිරීම හා මෝටර් රථ උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රයේ උපදේශක සභාවේ සභාපතිවරයාට සහ ක...
Posted On 05 Jan 2022

“අද පාසල් විවෘත කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වූයේ අපේ රජය වැක්සීන්කරණයට ලබාදුන් බලවත් ප්‍රමුඛතාව සහ රට තුළ පවතින මැනවින් සංවිධානය වූ නිදහස් සෞඛ්‍ය සේවාව නිසයි” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

අද වන විට පාසල් විවෘත කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වූයේ ජනාධිපතිතුමන් ප්‍රමුඛ වත්මන් රජය වැක්සීන්කරණයට ලබාදුන් ඉතා බලවත් ප්‍රමුඛතාව සහ මහජනයා සමඟ බද්ධ වූ, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දක්වා විහිදුණු, මැනවින් සංවිධානය වූ නිදහස් සෞඛ්‍ය සේවාවක් අප රට සතු ...
Posted On 05 Jan 2022