“කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රජයේ මැදිහත්වීමෙන් ක්‍රමවත්ව සිදු කළ යුතුයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රාජ්‍ය සමාගමක් වන ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම මගින් සිදුකර එම ජාතික සම්පතෙහි ප්‍රතිලාභ ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් ජාතියට දායාද කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අද (27) හම්බන්තොට කිරින...
Posted On 27 Mar 2021

‘සෙලාන් කැදැල්ල Construction Expo – 2021’ වෙළද ප්‍රදර්ශනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් විවෘත කෙරේ…

නිවාස ඉදිරිකිරීම් ක්ෂේත්‍රයට අදාළ භාණ්ඩ හා සේවා සපයන වෙළද ආයතන 100කට වැඩි පිරිසකගේ වෙළද කුටිවලින් සමන්විත ‘සෙලාන් කැදැල්ල Construction Expo – 2021’ වෙළද ප්‍රදර්ශනය අද (26) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ හා වේවැල්, පිත්තල, මැටි, ලි බඩු...
Posted On 26 Mar 2021

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය අද(25) සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විණි.

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය අද(25) සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විණි. එම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ද සහභාගී...
Posted On 25 Mar 2021

“අධි තාක්ෂණික කර්මාන්ත මේ රටට ආකර්ෂණය කර ගැනීමේ මුල් පියවර ලෙස දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩි කිරීමට පියවර ගත යුතුයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

චීනය, වියට්නාමය, දකුණු කොරියාව වැනි රටවල් ලොව ආර්ථික කුණාටුවලට සාර්ථකව මුහුණ දෙන්නේ ඔවුන් අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්ත සිය රටවලට ආකර්ෂණය කරගෙන ඇති නිසා බව පෙන්වා දෙන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකාව ද එවැනි අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්ත ආකර්ෂණය කර ගැනීමට න...
Posted On 25 Mar 2021

ජල නල සදහා යොදාගනු ලබන PVC බට වර්ග, ප්ලාස්ටික් බට වර්ග ඒ ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදනයන් කරනු ලබන කර්මාන්තකරුවන් මුහුණදී ඇති ගැටළු පිළිබඳව අවධානය යොමු කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සහ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් අතර සාකච්ජාවක් අද (23) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහිදී කර්මාන්තකරුවන් කියා සිටියේ පිටරටින් ආනයනය කරනු ලබන නිමවා අවසන් කළ ප්ලාස්ටික් නිෂ්පාදන සදහා බදු අය කිරීමක් සිදු නොවන අතර දේශීයව නිෂ්පාදනය කරන ප්‍රාථමික අමුද්‍රව්‍ය සදහා 1kg සදහා රු 10ක බදු මුදලක් අය වන බවයි. එමගින් දේශීය කර්මාන්තකරුවා අධෛර්යමත් වන බැවින් ඒ සදහා පියවරක් ගන්නා...
Posted On 24 Mar 2021

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන්ට අවසන් ගෞරවය දැක්වීම

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද(23) උදෑසන අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය තැන්පත් කොට ඇති ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමය වෙත පැමිණ උන්වහන්සේට අවසන් ගෞර...
Posted On 24 Mar 2021

ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කර්මාන්ත ස්ථානගත කිරීම හා ව්‍යාපාර සංවර්ධනය සදහා ආයෝජන අවස්ථා ලබාදීමේ විශේෂ වැඩසටහන…

දිවයිනේ සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි නව කර්මාන්ත ස්ථාපිත කරමින් කර්මාන්ත ව්‍යාප්තිය සමතුලිත කිරීම හා කර්මාන්ත ක්ෂේත්‍රයට යොමු වූ ව්‍යවසායකයන් සදහා උපරිම දිරිගැන්වීම් අවස්ථා ලබාදීම තුළින් කාර්මික සංවර්ධනය ප්‍රාදේශීය මට්ටම දක්වා ව්‍යාප්ත කිරීම අරමුණ...
Posted On 23 Mar 2021

“ඇත්තෙන්ම කැලෑ කැපෙනවා නම් කාටත් කලින් විරුද්ධ වෙන්නේ මේ රටේ සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් බැඳී සිටින අපයි” – ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ඇත්තෙන්ම කැලෑ කැපෙනවා නම් කාටත් කලින් ඊට විරුද්ධ වන්නේ මෙරට සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් බැඳී සිටින තමන් බවත් 2015ට පෙර ‘ලැම්බෝගිනි – රත්තරන් අශ්වයෝ – බේබිලාට චොපර්’ කියමින් ගොඩනැගූ පච අවලාද මෙහෙයුමෙහි දෙවන අදියර දැන් ආරම්භ වී ඇති බවත් ඒ මෙහෙයු...
Posted On 22 Mar 2021

“සැමට විදුලිය”; “අතමිට සරු සන්නාලිය” හා “අගයන සිව්වන දරුවා” ජනසහන වැඩසටහන් ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල දී

රට පුරා ක්‍රියාත්මක “සැමට විදුලිය” ජාතික ක්‍රියාන්විතයේ යටතේ කඩුවෙල ආසනයේ විදුලිය අහිමි නිවෙස්වලට විදුලිය ලබාදීමට ක්‍රියාත්මක වැඩසටහන යටතේ පවුල් 50ක් වෙත සහනාධාර ලබා දීම වෙනුවෙන් අද(20) අතුරුගිරිය පිහිටි කඩුවෙල නගර සභා උපකාර්යාල පරිශ්‍රයේදී උත්සවයක් පැවැත්විණ...
Posted On 20 Mar 2021

වාර්ෂිකව නව ව්‍යවසායකයන් 2000ක් බිහිකිරීමට NEDA හා SDB එක් වෙයි!

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මගපෙන්වීම යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), සණස සංවර්ධන බැංකුව (SDB) සමඟ එක්ව වාර්ෂිකව ව්‍යවසායකයන් 2000ක් බිහි කිරීම සඳහා ඇරඹූ ජාතික ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වන බව ජාතික සංවර්ධන අධිකාරිය...
Posted On 19 Mar 2021